Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vikings: Valhalla [S03 : E01] Sinhala Subtitles |”වසර හතකට පසු ” [සිංහල උපසිරැසි]

$
0
0
Vikings: Valhalla S03 Sinhala Subtitles
Vikings: Valhalla S03 Sinhala Subtitles

හිතාදර බයිස්කෝප් ලෝලීන් වෙත තවත් සුපිරි කතාමාලාවක අවසන් කතාසමයටත් උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. එහෙනම් ආයුබෝවන් කියන ගමන් සුපුරුදු විදිහට හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඔව් ඒ තමයි Vikings: Valhalla සීරිස් එකේ තුන්වෙනි සීසන් එක. මේ සීසන් එකෙන් මේ සීරිස් එක නිමා වෙනවා මං කලින් සඳහන් කළා වගේම. ඉතිං ඔන්න මේ පාර මට සීරිස් එක කරන්න වෙන් කරවා දුන්නු රවීන් නවිඳු සහෝවත් ආදරෙන් මතක් කරනවා වගේම ස්තූති කරනවා. මොකද හොඳ සීරිස් එහෙක අවසානය සනිටුහන් කරන්න මට අවස්ථාව සලසා දුන්නු එකට.

Vikings Valhalla තුන්වෙනි සීරිස් එකේ ආරම්භය විදිහට කලින් සීසන් එකෙන්, වසර හතකට පසු කතාව තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. ලිපිය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ලැබුණ ඉතාම අඩු විවේක කාලයක් තුල තමයි මේ සීරිස් එක මං ඔයාලට අරගෙන එන්නෙ.

Vikings: Valhalla S03 Sinhala Subtitles

ඉතිං Vikings Valhalla අවසන් කතාසමයේ ආරම්භය බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මෙතනින් නවතිනවා. දෙවනි කොටසින් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

Vikings: Valhalla S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Vikings: Valhalla S03 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>