Image may be NSFW.
Clik here to view.
Mirzapur S03 Sinhala Subtitles
ආයුබෝවන්,
අද අට වෙනි කොටස.
හත් වෙනි කොටසෙදී ශාරද් මූලික වෙලා පුර්වන්චාල් ඩොන් වරුන්ගේ නැවත රැස්වීමක් කැඳවනවා ප්‍රචණ්ඩ ක්‍රියා සමථයකට පත් කරන බව පෙන්වන්න. බටහිර ප්‍රදේශයේ මැදිහත් කරුවන්ගේ යටි අරමුණ නැගෙනහිර ආරවුල් ප්‍රයෝජනයට ගෙන එහි පාලනය අතට ගන්න. ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන්නට ගුඩ්ඩු කැමති වෙයිද?
ගොලූගේ ඉරණම ශාරද් සහ භාරත් අතර විරසකයකට මග පාදමින් තියෙන්නෙ. ගොලූගේ අතුරුදහන් වීම ගැන විස්තර ශාරද් වෙත ලබා නොදීමත් ඒ පිළිබඳ ගුඩ්ඩුගේ සැකය ශාරද් වෙත එල්ල වීමත් ඒකට හේතුව.
අටවෙනි කොටස ඉතාම තීරණාත්මකයි. බලාපොරොත්තු නොවුන TWIST රැසක් සමග අටවෙනි කොටස නරඹන්න. වෙන කතා වගේ අට වෙනි කොටසින් මේක ඉවර නෑ නම වෙනි කොටස හෙට බලන්න තියෙනවා
එතෙක් නැවත හමු වෙමු.
Mirzapur S03 Sinhala Subtitles
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
[author]Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
Image may be NSFW.
Clik here to view.
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
Image may be NSFW.
Clik here to view.
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Mirzapur S03 Sinhala Subtitles
Image may be NSFW.
Clik here to view.