Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Turbo (2024) Sinhala Subtitles |අමාරුවෙන් දාගත්ත කරදරේ ගිය දුර [සිංහල උපසිරැසි]

$
0
0
Turbo (2024) Sinhala Subtitles

ආයුබෝවන් අගෝස්තු 9 දින OTT උන මලයාලම් ඇක්ෂන් කොමඩි චිත්‍රපටයක් මේක. මේක ඉන්දියානු රුපියල් කෝටි 70ක ආදායමක් ලබපු චිත්‍රපටයක්.

පුදුමයක් නෙමෙයි.සුපිරි නළු මම්මුටි ඉන්න ඇක්ෂන් චිත්‍රපටයකට කේරළයෙ ජනප්‍රිය තාව නැති වෙන්නෙ නෑ. මේකත් එහෙමයි. ඉතිං ඇක්ෂන් චිත්‍රපට බලන්න කැමති රසිකයින්ට මලයාලි ක්‍රමයෙ ඇක්ෂන් කතාවක් බලන්න පුළුවන්.

වෛශාක් අධ්‍යක්ශණය කරපු මේ චිත්‍රපටයෙ අන්ජනා ජයප්‍රකාශ් රාජ් බී ශෙට්ටි වැනි නළුවන් රඟපානවා.

මේකෙත් ඉතින් මමුට්ටිගෙ චරිතය හිත හොඳ මැරයෙක් කිව්ව නම් හරි. අනපේක්ෂිතව චෙන්නායි නගරයට යන ඔහු සුළු කාලයක් ඇතුලත් මුහුණ දෙන ත්‍රාස ජනක අත් දැකීමක් තමයි මේකට පාදක වෙන්නෙ. ටිකක් අපේ රටේ මේ කාලයටත් අදාළයි. ගෙම්බො එහාට මෙහාට පනින කාලයක්නෙ.

ඉතිං මේක මට පොඩි විශේෂත්වයක් තියෙනවා. මගෙ 50 වෙනි මලයාලම් උප සිරැසිය.ඉතින් මීට මාස 11කට කලින් මාලයාලම් උප සිරැසි කීපයක් විතරක් කරන්න පටන් ගත්ත ගමන තමයි මේ තරම් දුරක් ආවෙ. වචනයකින් හරි සියළු දෙනාගෙන් ලැබුන සහයෝගයට ස්තූතියි.

ආයුබෝවන්

Turbo (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Turbo (2024) Sinhala Subtitles

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>