කොහොමද යාලුවනේ හැමෝටම, අද මම TV-series එකක් අරගෙන ආවෙ. ඇත්තටම මේකට TV-series එකක් කියන්නත් නිකන් මොකද්ද මොකද්ද වගේ. පොඩි කාලෙ ලොකුවටම ආස කරපු ෆැන්ටසි වර්ල්ඩ් එක, ඒ චිත්‍රපටිවලින් දැකගත්තේ හරිම අපූරුවට ඉතින් ඒ වගේ දෙයක් ඊට නොදෙවෙනි නැත්නම් වෙනත් මානයකින් කියන්න පුළුවන් මේ වගේ පුරා season 1 ක්ම දුන්නු මේකට කටක් ඇරලා නිකන්ම Tv-Series එකක් කියන්නෙ කොහොමද?
ඇත්තටම සනුප රන්මෙත් සහෝට මගේ හදපිරි ස්තුතිය මට මේ අවස්ථාව ලබා දුන්නාට, සිකුරාදා හවස දැනගත්ත වෙලේ ඉඳන් ඔන්න දැනුයි මේ වැඩේ ඉවර කළේ. ඇත්තටම ලිපිය අවසානෙට කියන්න ඕන දෙයක් දැන්ම කියන්නම්, ඒක තමයි සබ් අවැසි සහෘදයන් සබ් වැරදීමකින් හරි ප්‍රමාද වුනොත් හිත කලබල කරගන්න එපා. එහෙම වෙන එකක් නැහැ. ඒත් මට නම් ගහෙන් ගෙඩි එන වේගෙන් sub කරල පුරුද්දකුත් නැහැ.
ඇත්තටම සමාවෙන්න මට කතාව සම්පුර්ණයෙන් කියල නිම කරන්න තරමට වෙලාවක් නැහැ. ඊළඟ episode එකෙන් අපි අනිවාරෙන්ම කතා කරමු ඒ ගැන. prime video සමගම ඩොලර් මිලියන ගණනක් වියදම් කරල නිෂ්පාදනය කළ මේ සිත්තම මම නම් පිස්සු වැට්ටුවා. ඇත්තටම මේකෙ sub කරනකොට මට ටිකක් හිතන්නත් වුණා . හරි එහෙනන් ආයෙත් හමුවෙමු, තෙරුවන් සරණයි! ගුඩ් බායි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
SInhala Subtitles
-- Count 32 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]