Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hijack [S01 : E05] Sinhala Subtitles |පැයකට අඩුවෙන් [සිංහල උපසිරැසි]

$
0
0
Hijack Season 01 Sinhala Subtitles
Hijack Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනන් හෙමින් හෙමින් පස්වෙනි කොටසටත් ආවා.පසුගිය කොටසින් ඕගොල්ලො දැකගන්න ඇතිනේ මේ ගුවන් යානා පැහැර ගැනිමේ අරමුණු මොනවද කියලා.
ඒ සිරගත කරලා තියන භයානක අපරාධකාරයෝ දෙන්නෙක් වන එඩ්ගාර් ජැන්සන් සහ ජෝන් කියන අයව හිරෙන් නිදහස් කර ගන්න එක.

ඒවගේම අර ජෙට් යානාවලින් වෙඩි කන එක වළක්වගත්තේ කොහොමද කියලත් දැකගන්න ඇතිනේ.
ඉතින් මේ වෙනකොට එක හයිජැකර් කෙනෙක් වෙන ලුවිස් ඇටර්ටන්ට දරුණු ලෙස තුවාල වෙලා තියෙන්නේ. ඉතින් මේයාටත් උදව් කරන්න සෑම් ඉදිරිපත් වෙනවා. මොවුන් ලුවිස්ට ප්‍රතිකාර කරන්න ගුවන් යානයේ දොස්තර කෙනෙක් ඉන්නවද කියලා හොයනවා.

ඉතින් තුවාල ලබපු හයිජැකර්ට ප්‍රතිකාර කරන්න ගුවන් යානය ගොඩබැස්වීමක් ගැනත් කතාවෙනවා. ඉතින් මොවුන්ට ඇත්තටම මේ ගුවන් යානය ගොඩබස්වන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න එහෙනන් ඔයාලට සුපුරුදු පරිදිම මේ කථාංගයත් නරඹන්නම වෙනවා. අපි ටිකෙන් ටික අවසානයටත් ළගාවෙමින් ඉන්නේ.මේ වන විට ගැටළු බොහෝමයක් නිරාකරණය වෙමින් පවතින්නේ.

ඉතින් හයවෙනි කථාංගයෙන් මුණගැහෙමු.

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>