Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Lord of the Rings: The Rings of Power [S02 : E03] Sinhala Subtitles |රාජාලියා සහ යෂ්ටිය [සිංහල උපසිරසි]

$
0
0

ඉතින් අද ආයෙත් ලිපියකින් ඔයාලව හමුවෙන්නේ මීළඟ episode එකෙන්. title එකේ රාජාලියෙක් ගැන කියනවා දැක්කනේ, ඔයාල ට්‍රේලරේ දකින්නත් ඇතිනේ, මේකයි කතාව. ආ.. ස්පොයිලර්ස් එන්න පුළුවන්, අවශ්‍ය නැති අය කියවන්න එපා, කෙලින් ම සබ් එක බාගන්න.

ගිය episode එකේ සෞරොන් බොරු දේව ස්වරුපෙකින් පෙනී ඉඳලා celebrimbor ව ඇන්දුව හැටි දැක්කනේ, අනික lord of the rings කියල කියාගත්තෙත් එයාටම තමයි. මේ අවුල අස්සේ නුමෙනෝර් රාජධානියේ තාර්-පලන්තීර් රජුගෙ මරණින් පස්සේ හිටපු වැඩ බලන රැජින වුණු තාර්-මිරියෙල් යුද්ධයේ දි ඇස් අන්ධවිමත්, අසාර්ථක වීම ගැන චෝදනාත් නිසා කලබල ඇති වෙනවා. මේ අතරෙදි තමයි මහ රාජාලියෙක් රාජ සභාවට කඩාපාත් වෙන්නේ. මේ අය එන්නෙ මිනිසුන්ට අනතුරු අඟවන්න කියලයි කියන්නේ, ඒත් මෙතන පිරිස වරදවා තේරුම් ගන්නේ අර්-පැරසෝන් රජ බලය ලබාගන්න එකට පෙර නිමිත්තක් කියලා.

ඒ වගේම ඒවගේම මෙතන සෙංකෝලෙන් රාජ්‍ය තමයි අදහස් වෙන්නේ, ඒ වගේම සෞරොන් කපටිකමින් අඳුරු බල කවපු මුදු දෙන්න කසාද්-ඩූම් වලින් එරෙගියොන් වලට ගෙන්න ගන්නවා, ඔය තමයි ප්‍රධාන ටික. අනිත් ඒව ඊළඟට කතාකරමු. පරක්කුත් වෙනවනේ,

එහෙනම් අදට මම ගිහින් එන්නම් සුබ දවසක්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>