Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supernatural [S11 : E19] with Sinhala Subtitles |බිසෑන්ලා… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Supernatural S11P2

50-89 වගේ කාල වලදී පරපෝෂිතයෝ වගයක් ක්ලෝරාඩො වළට කඩාවදිනවා. හරියටම සොම්බිලා වගේ තමයි. ඒත් සොම්බිලාම නෙවෙයි. කොළ ඇස් තියෙන, උල් දත් තියෙන, ගුමු ගුමු වගේ සද්දයකින් තමයි එකිනෙකාට කතා කරගන්නේ. ඒවගේම හැම අවුරුදු 27ට වරක් පොළවෙන් උඩට මතුවෙලා මිනිස්සු මරලා පෝෂණය වෙනවා. ගැහුණු අයව අරගෙන එයාලගේ ඇගට කොහොමහරි විදිහකින් එයාලගේ බිත්තර මිනිස් ගැහැණු කෙනෙක්ගේ බඩට යවලා ඒ බිත්තර බඩ ඇතුලේ තියලා රකින්නේ. කාලයකට සැරයක් මතුවුනු මේ බිසෑන්ලා ආයෙමත් සැරයක් මතුවෙනවා. හරියටම අවුරුදු 27ට පස්සේ. බලලම ඉන්නකෝ. හැමෝටම ජයෙන් ජය..!!!

 Supernatural (2005– ) on IMDb

 

 

193 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

8b88efb82015186667eb5e33e17eda660a021060

212 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

affcc051cb9b570dc25c7a24248db136e0d7bbaa
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>