Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ash vs Evil Dead [S01 : E10] with Sinhala Subtitles |සිතාගත නොහැකි අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Ash vs evil Dead TV1

ඔන්න මේ කතා මාලාවේ අවසාන කතාව ගෙන එන්නයි සුදානම. ගොඩක් පරක්කු උනා මේ කතා ටික දෙන්න. ඒකට මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අද කතාව පොඩ්ඩක් කියන්නම්කො.

පහුගිය කතාවේදී සිද්දවුන දේට පස්සේ හැමෝම දැනගන්නවා රූබී කියන්නේ නපුර පාලනය කරන්න ආපු කෙනෙක් බව. ඒ කියන්නේ භූත පොත ලියලා තියෙන්නේ ඇයයි. කට්ට්ය දැනගද්දී ගොඩක් දේවල් වෙලා ඉවරයි. පබ්ලොත් ලොකු කරදරේක වැටෙනවා. පබ්ලෝව රූබීගේ පැත්තට නම්මගන්නවා ඇයගේ මන්තරෙකින්. කොහොම කොහොමහරි ඔහුවත් රැගෙන ඇය නිවසේ පහල තට්ටුවට යනවා ඈෂ් සහ අනිත් කෙල්ලෝ දෙන්නත් උඩ තියලා. ඔවුන් තීරණය කරනවා පහලට ගිහින් මේ දේ අවසානයක් කරන්න. එක් දේකින් ඈෂ්ව පහලට වැටිලා පහලට යන දොර අගුලු වැටෙනවා. කෙලී සහ අනිත් කෙල්ල උඩ හිරවෙනවා. පහලට වැටෙන අතරතුර ඈෂ් අතීතෙටත් යනවා. ඒවගේම ඔහුනවත පියවි ලෝකෙට එනවා.

මේ අතරතුර රූබී මන්තර ජප කරමින් ඉන්නවා. ඇය අමුතු සත්වයෙක් හදනවා මේ දෙයින්. අමුතු සත්වයෙක් කියන්නේ පොඩි යක්ෂ ළමයෙක්වගේ. එක්කෙනක් නෙමේ ගොඩක් අය හදනවා. මේ හැමදේම ඈෂ් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතරතුර උඩ හිරවෙලා ඉන්න දෙන්නට ලොකු කරදරයක් සිද්දවෙනවා. ඒ නිසා එහිදී හෙදර් කියන කෙල්ලත් මැරෙනවා. අන්තිමේට ඈෂ් යනවා රුබී එක්ක සටන් කරන්න. එහිදී ඇය ඔහුව ජැක්සන්විල් පෙන්නලා ඔහුව ගොනාට අන්දනවා. ජක්සන්විල් කියන්නේ ඈෂ් හැමදාම යන්න ප්‍රිය කරපු තැනක් ඒ නිසා වෙන්න ගිය දේවල් ඔක්කොම කණපිට හැරෙනවා.

අවසානෙන් සිද්දවෙන දෙයින් පෙන්නේ මේ කතා මාලාවේ දෙවැනි කතාමාලවකුත් එන්න තියෙනවා කියන එකයි. ඒක මේ අවුරුද්දෙම එයි කියලා හිතෙනවා. ඊලග කතාමාලවත් ආපු ගමන්ම මම නැත්නම් අපේ ටීම් එකේ තවත් සහෝදරයෙක් ඉක්මනට ඔයාලට දෙයි.

ජයවේවා!!!

Justice League: The New Frontier (2008) on IMDb

 

 

122 MB (480p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

21127C48CC22C47BC9C303ACF230203E974895F7

176 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

D76288492D52037E2528A5A7B5D4E4A153E35A7C

1.12 GB (720p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

21127C48CC22C47BC9C303ACF230203E974895F7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode                        All Episodes                        End

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>