කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො.
එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට අනුව එයා ගල්පරය කියලා ප්‍රදේශයකට යනවා පදිංචියට. ඉතින් මෙයාට එහෙදි ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනවා. දෙදෙනා අතර ආදරයක් ඇතිවෙනවා. මේ ගෑනු ළමයට මෝරෙකුත් ආදරය කරනවා. මේ කතාවෙ තියෙන්නෙ මේ මාළුවා මෝරත් එක්ක සටන් කරලා ගෑනු ළමයව ලබාගන්න ආකාරය. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට මේ කතාව බලන්න කියලා.ඉතින් අදට මම යනවා.
1076123317c1948cc7b4c21e6630e394b74be53a
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
344 downloads