මෙන්න එහෙනම් ජනවාරි මස 14 වන දින විකාශය වු එකලොස් වෙනි කොටසත් ඉක්මනිින්ම අරන් ආවා. නිවාඩු දිනයක් නිසා හොදට ගියා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Knocked the Family Right Out කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.
අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ නින්ද යන ගෑස් එකක් යොදාගෙන මංකොල්ලා කන සෙට් එකක් අල්ලන්න. ඒ එක්කම මොවුන් අතර තරුණියන් දුෂණය කරන අසහන කාරයෙකුත් ඉන්නවා. හැන්ක්ගේ පරණ යාළුවෙක් එනවා අද මහා උළුගෙයි ඉදලා. වැඩි විස්තර බලලාම දැන ගමු නේ? එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
EEC605FDFF43EAB578E810EF95B064B9D138971F
158998838EEC4195323401570B8A45F2CB4BE90E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
235 downloads