ඔන්න ඉතින් මම ආයෙත් මගේ 12 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. අද මම ගේන්නේ කොරියන් චිත්‍රපටියක්. එක නිසා ඊළගට ජපන් චිත්‍රපටියක් ගෙන්න බලන්නම්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Miracle Of Giving Fool 2008 DVDRip ලින්ක් එකෙන්.
හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක වෙනස් ම විදියේ චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් එක්තරා තරුණයෙක් එක නගරයක ජීවත්වෙනවා. මොහු ගැන කියනවා නම් ඔහු මෝඩ පුද්ගලයෙක්. නමුත් මොහු උපතින්ම මෝඩ කෙනෙක් නෙමේ. යම් කිසි අනතුරක් නිසා ඔහුගේ මොලයට හානි වෙනවා. මොහුට තව නංගි කෙනෙකුත් ඉන්නවා. මේ අතරේ මේ තරුණයාගේ හිතේ පැරණි මතකයක් තියෙනවා ඔහුත් එක්ක පාසැලේ ඉගෙනගත්ත තරුණියක් පිලිබදව. නමුත් මේ තරුණිය නගරයේ ජිවත්වෙන්නේ නැහැ. නමුත් ඔහු බලාගෙන සිටිනවා මේ තරුණිය නැවත නගරයට එන කන්. දවසක් ඔහු හිතුව විදියට ඇය ආයෙත් මේ නගරයට එනවා. එනවා. නමුත් ඇයට මොහුව මතක නැහැ. මේ අතරේ මේ මෝඩ පුද්ගලයාගේ නංගි මොහුට කැමැති නැහැ. නමුත් කතාව අවසානයේදී හිතුව නැති විදියට වෙනස් වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරුණියට ඇයව මතක් වේවිද? නංගි තමාගේ සහෝදරයගේ ආදරය තේරුම් ගනීවිද? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.
505 downloads