ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා වෙලා තියෙන දේට සයිට් එකට දැන් අපිට ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි මේ සයිට් එක ආරක්ෂා කරගන්න ඕනේ ! අපිට තියෙන එකම දේ මේ . මම අවුරුදු 4 ක් තිස්සේ ඉන්නවා මේකේ . ඔන්න දැන් තමා හිතුනේ උපසිරසක් කරන්න . හැබැයි ගත්තේ පරණ එකක තමා . බනින්න එපා ! එත් මාර කොමඩි ලස්සන ෆිල්ම් එකක් . මේක අමිතාබ් බච්චන්ගේ නිෂ්පාදනයක් . ඒ වගේම එයා එකේ රගපානවා ඒ රාළහාමි කෙනෙක් විදියට . ගොවින්දත් මේකේ එයා එක්ක සහය නළුවා විදියට ඉන්නවා.
මෙහෙමයි මේකේ අමිතාබ් සහ ගොවින්දා රගපාන්නේ පොලිස් කාරයෝ දෙන්නෙක්ගේ චරිත.එත් කිසි ප්‍රාණවත් ගතියක් නැති ප්ලීස් කාරයෝ දෙන්නෙක් . එයාලට හදිසියේම කරදරයක් වෙනවා ඒ එයාලගෙම රූපේ තියෙන දෙන්නෙක්ගෙන් . හැබැයි මේ හොරු දෙන්නෙක් පොලිස් කාරයෝ දෙන්නා පුදුම විදියට අපහසු තාවයකට පත් වෙනවා ! හරි දැන් පොඩි විස්තරයක් ෆිලුම ගැන.
Bade Miyan Chote Miyan
කාලය /වර්ගය : 1998 ‧ Bollywood/Comedy music ‧ 2h 30m
රේටින් : 5.8 / 10
නිකුත් කල දිනය ; 1998 OCT 06
රගපෑම් : ගෝවින්දා , අමිතාබ් බච්චන් , රවිනා තන්දන්, අනුපම් කේර් ,රිස්මි.
ගීත : Kisi disko jaye
deta jay jo re
bade miya cote miya
නැවත හමු වෙන තෙක් ඔබට ජය
සියලුම WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
198 downloads