Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ragada (2010) with Sinhala Subtitles |මං කැමති චොක්ලට් වගේ කෙල්ලොන්ට. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Ragada (2010)

ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්.

කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා
නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි
සංගීතය – එස්. තාමන්
තිරගත වු දිනය – 2010 දෙසැම්බර් 24

නාගර්ජුන, අනුෂ්කා සෙට්ටි, ප්‍රියාමනී, ප්‍රදීප්, කෝටා සීනිවාරාවෝ, දෙව්ගිල්, බ්‍රහ්මනාදන්, තනිකෙල්ලා භරනි යන නලු නිලියන් මෙහි රංගනයේ නිරත වෙනවා.

කතාව ගැන කියනවනම් ත්‍රාසය, ආදරය පිරුණු, කුතුහලය දනවන එකක්. සත්‍යා, තමන්ගේ අම්මව මරපු අයව මරන්න පුතා නගරයේ කල්ලියට එකතු වෙනවා. එතන ඉඳන් ටිකෙන් ටික ඒ අයව මරනවා. ඒ අතරතුරේදී අෂ්ටලක්ෂ්මි කියන කෙල්ල හින්දා පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒත් කොහොම හරි ඒකෙනුත් බේරෙනවා. ශ්‍රීෂා කියන කෙල්ලට මෙයා ආදරේ කරනවා. කෙහොමින් කොහොමින් හරි මේ සත්‍යා තමන්ගේ අරමුණට යනවා. පැය 2කයි විනාඩි 30ක් පුරාවට මේ සිනමාපටය ඇදී යනවා. පොඩි පොඩි විහිලු වැඩත් මේක ඇතුලේ වෙනවා. ඒවත් මේ සිනමාපටය තවතවත් ලස්සන කරනවා.

Ragada (2010) on IMDb

 

 

700 MB (HD.DVDRip.X264) කොපිය මෙතනින් බාගන්න

6a02b93410c4133512138cf628a25c08863b003c
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂැගා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>