Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (1999) [S01 : E03] |with Sinhala Subtitles |මරීයා වැඩේ අනාගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV2

ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මං ආවා රොස්වෙල් කතා මාලාවේ පළමු කතා මාලාවේ තුන්වන කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ පාසලට අලුත් ගුරුතුමියක් ආවා. ඒ ආදේශක ගුරුවරයෙක් වෙනුවට. ඒත් ඇත්තටම ඇය පෙනෙන විදිහේ කෙනෙක් නෙමෙයි කියලා මැක්ස්ට සැක හිතෙනවා. ඔහු ලිස් එක්ක මෙයාගේ පස්සෙන් යනවා. ඒ වගේම තමයි මෙයාලා ගැන තවත් සැක කරන කෙනෙක් තමයි ෂෙරිෆ් වැලන්ටි.

ෂෙරිෆ් වැලන්ටි ළග මැක්ස්ලට අයිති දෙයක් තියෙනවා කියලා මයිකල්ට සැක හිතෙනවා. ඒත් ඔවුන් හොයාගන්නේ යතුරක්. ඒත් මේ යතුරෙන් මොකක්ද අරින්නේ කියන එක එයාලට ප්‍රශ්නයක්. මේ අතර තමයි ෂෙරිෆ්ට මෙයාලා ගැන සැක හිතිලා මෙයාලා ගැන හොයන්න තීරණය කරන්නේ. ඒකට අල්ලගන්නේ කටකාර මරීයාව. ඉතින් මොකකින් මොකක් වෙයිද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>