Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Zoo [S02 : E04] with Sinhala Subtitles |භූ කම්පක ස්ලොත්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Zoo S2P1

කොහොමද හැමෝටම ඔන්න අදත් සබ ඉවරයක් කළා ආව දවසෙම.දැන් වෙලාව රාත්‍රී 11.15යි.ඇඩ්මින්වරු වැඩියෙන් උන්නොත් සබ රෑම පළවෙයි.හරි කට්ටිය කලින් සතියේ කොටහ බලන්න ඇතිනෙ.දැක්කනේ විදුලි උත්පාදක කුඹි සැට් එක ගැන.ඉතින් අදත් ඒ වගේ සතෙක්ගේ තව හැකියාවක් පෙන්නුම් කරනවා.

ජැක්සන් තමන්ගේ රහස ගැන මිච්ට කිව්ව නිසා මිච් ජැක්සන්ව යොදාගෙන පරීක්ෂණ කරනවා. මේ අතරේ භූමිකම්පා ඇති කරන ස්ලොත් කෙනෙක් ගැන ආරංචි වෙනවා.මේ ස්ලොත්ව අල්ලන් එන්නේ ජෙනරාල් ඩේවිස්. ඉතින් මේ සතාව තියාන ඉන්න මුළු ගොඩනගිල්ලම පොලවට සමතලා වෙනවා.ඒ කොහොමද කියලා කට්ටියම බලන්නකෝ. ඔය අතරේ ජේමි සීතලේ ගැහි ගැහි ඉන්න වෙලාව මදිවට මිනිස්සු කට්ටියකගෙන් බේරෙන්නත් දුවන්න වෙලා.මතකනේ අර ලෝගන් හාදයා කිව්වා එයා ආවේ තව සැට් එකක් එක්ක බව.

එහෙමනම් කට්ටිය බාගෙනම බලන්න.බලලා අදහසක් එහෙමත් දක්වාගෙන යන්න.යලිත් සෙනසුරාදා dark matter සමගින් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා.

 

ඔබට ජය.

 

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                     Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>