එමාගේ තාත්තට රයිලි මාරාගේ නමින් ආව ඊ-මේල් ඇවිල්ලා තියෙන්නේ එමාගේ පරිගනකයෙන්. ඒත් එමා ඒ ගැන කිසිමදෙයක් දන්නේ නෑ.මේ කොටසේදී ශෙරිෆ් ඇවිත් එමාගෙන් මේ ගැන ප්‍රශ්නකරනවා වගේම එමාගේ පරිගනකයත් පරීක්ෂා කරන්න ඉල්ලනවා. ඒවගේම ඕඩ්‍රී එයාගේ හැම රහසක්ම නෝවාට කියනවා. ඕඩ්‍රී කියන විදියට එයා තමයි පයිපර්ව ලේක්වුඩ් වලට ගෙනල්ලා තියෙන්නේ. බෘක් බ්‍රැන්සන්ට කරපු දේත් දකින්න ඇති. ඒත් ඒ වැඩෙන් අන්තිමේදී බ්‍රැන්සන්වත් මිනීමරුවගේ ගොදුරක් වෙනවා.හැබැයි බ්‍රැන්සන්ව මැරුවේ නෑ වගේ. අතක් නම් කපනවා. බ්‍රැන්සන්ට මොනාද වුනේ කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒවගේම තමයි එමාගෙයි කිරන්ගෙයි සම්බන්දෙත් දැන් එන්න එන්න අවුල් වේගෙන එනවා වගේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බලන් ඉන්නවා කියලා පැහැදිලියි. මෙන්න මේ සිද්ධිය ගැන වැදගත් සිදුවීම් ගොඩක් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
128 downloads
<<Previous Season All Episodes Next Episode>>