Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Guardians of the Galaxy – 2015 [S01 : E14] with Sinhala Subtitles |විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Marvels Guardians of the Galaxy TV1

හුග කාලයකට පස්සේයි මේකේ සබ අරන් එන්නේ ඉතීම්. ඇත්තටම මේ මාවේල් නම් මහා වදයක් ඉවරයක් නෑ. මේකේ කොටස් 26 වෙනකන් සීසන් වෙනකන් හදලා තියෙන්නේ. කට්ටියම ගිහින් ස්පාටැක්ස් වල. මෙතනදී කුයිල් ස්ටාර් ලෝඩ් කියලා පිළිගන්න කෙනෙක්ව හමුවෙනවා. ඒ විතරක් නෙවෙයි කුයිල්ගේ තාත්තාවත් හමුවෙනවා. එයා කොයි වගේ කෙනෙක්ද මොනාද වෙන්නේ කියලා බලන්න අද එපියත් බලලම ඉන්නකෝ.

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           <<Previous Episode                           All Episodes                           Next Epiosde >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>