මේ මගෙ දෙවෙනි උපසිරසි ගැන්වීම. බයිස්කෝප් ටීම් එකෙන් ඇහුවම කිවුවා මේකට සබියක් කරලා නෑ කියලා.. ඔන්න ඉතින් මම මේකට සබියක් කලා…කට්ටිය මේක බලල අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න.
මේ චිත්‍රපටියත් චීන එකක්. චීන පාතාලයේ ඇතිවෙන ගැටුමක් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ Herman Yau . මේක 2016 මාර්තු මාසයේ තමයි නිකුත්වෙලා තියෙන්නෙ.. මේකෙ I.M.D.B අගය නම් 5.8ක් විතර වෙනවා. පාතාලයේ ඉන්න එක්තරා ලොක්කෙක් සහ එයා යටතෙ ඉන්න ගැන්සි 05ක් වටා තමයි මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ.. මේකෙ ලොක්කට හැදෙන පිලිකාවක් හින්දා එයාගෙන් පස්සෙ මේකෙ නායකත්වය බාරදෙන්න අර කන්ඩායම් 5න් කෙනෙක්ව තෝරගන්න පාතාල ගැන්සි 5හෙ ලොක්කො අතර චන්දයක් තියනවා..චන්ද කිවුවම ඉතින් අහන්න දෙයක් නෑ..ලංකාවෙ වගෙම තමයි චීනෙත්… පාතාලයෙ ලොක්කා අර කට්ටියටම යටින් දෙන ගේමක් තමයි තියෙන්නෙ…වැඩිය කිවුවොත් වැඩක් නැති හින්දා.. ඔයාලත් බලලම තීරනය කරන්නකො මේක කොච්චර පට්ට පිලුමක්ද කියලා..අවසානය වෙනකන්ම බලන්න.
තවත් සබියකින් ඉදිරියෙදි හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
THE MOBFATHERS (2016) 720P BRRIP 900MB – MKVCAGE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
761 downloads