Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (1999) [S01 : E18] |with Sinhala Subtitles |කවුද මේ ටෙස්? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV1

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මං රොස්වෙල් කතා මාලාවේ 18 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ. ටොපෝල්ස්කිව මානසික රෝහලකින් පැනලා ඇවිත් කියලා ඇයව ආයෙත් අරන් ගියා. ඔය අතරෙදි මැක්ස් ලිස් හොයාගත්ත අර බිත්තරෙත් ෂෙරිෆ් අරන් යනවා. ඉතින් ඒ ටොපෝල්ස්කි ප්‍රතිකාර ලබාගන්න රෝහලේ හදිසි ගින්නක් ඇති වෙනවා. මේ ගැන ෂෙරිෆ් වැලන්ටිට සැක හිතෙනවා. ඒ මේක සැලසුම් කරපු වැඩක්ද කියලා..

ඔය අතර ඔයාලට මතක ඇති ටෙස් කියලා කෙල්ලෙක් අලුතෙන් පාසලට ආවා. ඉතින් මේ ටෙස් ගැන මැක්ස් මයිකල් දෙන්නා හොයනවා. ඇයව සැක කරන්නේ ඔවුන් හොයන්න ආව FBI එකෙන් කියලා. මේ අතරෙදි මැක්ස්ගේ කණ්ඩායමට උදව් කරන්න නොහිතපු කෙනෙක් එනවා. ඒ ඔක්කොම මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් 19 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා..!!!.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>