Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

One Night Stand (2016) with Sinhala Subtitles |එක රැයක් ගතවිය, ජීවිතේම වෙනස් විය (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

One Night Stand (2016)

හරි ඔන්න අළුත්ම අළුත් ෆිලුමක් අරගෙන ආවා…..මේක කලින් නම් මම නෙමෙයි බාරගෙන තිබුනේ ඒත් විමාගෙයි සමීර කරැණාරත්න අයියගෙයි මැදිහත් වීමෙන් කොහොමහරි කැරකිලා මටම ආවා…විෂේහයෙන් විමාට ඒකට ස්තූති කරන්න ඔනි….ඉතින් දවස් තුක කැපවීමක ප්‍රතිඵයක් විදිහට මට පුළුවන් ඉතරන් ඉක්මනින් වැඩේ ඉවර කරා…මේ ලිපිය ලියනකොට වෙලාව හරියටම පාන්දර 4:20යි…හොදටම නිදිමතයි…. සනි ලියෝන් ගැන ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ…මේක තමයි එයාගේ අළුත්ම ෆිල්ම් එක .ඒක නිසා වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ කාතාව ගැන විතරක් ටිකක් කියන්නම්.

අරැවෙල් කියන්නේ ඉවෙන්ට් ක්‍රාප් මීඩියා ආයතනයේ පුදාන විදායක නිලදාරියෙක්…එයාලගේ ආයතනය කරන්නේ විශේ උත්සව අවස්ථා,ප්‍රදර්ෂන වගේ දේවල් සන්විදානය කරලා දෙන එක…දවසක් මෙයාලා ප්‍රදර්ෂනයක් ආවරණය කරන්න යනවා…එහෙදි උරැවෙල්ට ලස්සන කෙල්ලෙක් මුනගැහෙනවා…ඒයා ගොඩක් ලස්සනයි…සෙලීනා ඒක තමයි එයාගේ නම….ඉතින් උරැවෙලුත් ප්‍රදර්ෂනය ඉවරවෙලා කොහොම හරි මේ කෙල්ලව සෙට් කරගෙන ඒ කෙල්ලත් එක්ක රැයක් පහන්කරනවා…උදේ උරැවෙල් නැගිටින්නෙ ප්‍රදර්ෂනය ඉවර නිසා ආපහු පූනේ වලට යන්න…ඒත් එයා නැගිටිනකොට ඒ ගැහැනු ලමයා සෙලීනා ගිහින්.

ඉතින් අරැවේ පුනෙවලට යනවා…ටික දවසක් එයා එයගේ බිරිදත් එක්ක විවාහ සන්වත්සරේට ඇදුම් ගන්න සාප්පු සවාරියක් යනවා…ඒත් හිතපු නැති විදිහට අරැවෙල්ට එහෙදි සෙලීනව හම්බ වෙනවා…සෙලිනා දැනගන්නවා අරැවෙල් බැදපු කෙනෙක් කියලා…උරැවෙල්ට මාර අවුල් ඒක…ඒයා සෙලිනා ගැන හොයනවා ඒත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නැහැ…පස්සෙ දවසක් එයාලාට තවත් උස්සවයක් සංවිදානය කරන්න හම්බවෙනවා…එහෙදි අරැවල්ට ආපහු සෙලිනව හම්බවෙනවා..බලද්දි එයත් බැදපු කෙනෙක්…ඒ වගේම එයාගේ නම සෙලීනත් නෙමෙයි….ඉතින් උරැවෙල්ට මේක දරාගන්න බැහැ එයාගේ මුළු ජීවිතේම කනපිට පෙරලෙනවා….මීට වඩා කිවුවොත් වැඩක් නැහැ.

සැ. යු. :- මෙම චිත්‍රපටයේ අඩංගු ඇතැම් දර්ශන නිසා මෙය වැඩිහිටියෝ බලනවා නම් ගොඩක් හොදයි.

 

 

One Night Stand (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

One Night Stand 2016 Hindi 720p HDRip x264 AAC – Hon3y

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>