කොහොමද යාළුවනේ… මේ ගෙනාවේ බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ අවසන් කොටසයි. අන්තිම කොටස උපසිරැසි හැදුවා විතරයි. මේ කොටස ගැන මම මොනවත් කියන්නේ නෑ. ඒත් සමහර අයට හිතෙයි, තව සීසන් එකක් හදන්න තරම් දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා. තව සීසන් එකක් ලබන අවුරුද්දේ ආවම මම හරි, කවුරුහරි ඒකට උපසිරැසි ලබා දෙයි….
ඉතින් මේ සීසන් එකට උපසිරැසි දෙන්න මාව දිරි ගැන්නුව හසන්ත සහෝදරයාටත්, දවසින් දවස මම හදන හදන කොටස බල බලා, මාව ඉක්මනට ම උපසිරැසි හදන්න යොමු කරපු මගේ අයියටත් මම ස්තූති කරන්න කැමතියි. මොකද මේ වෙලාවේ මම එයාලා නිසා කොන්දේ අමාරුව හදාගෙන ඉන්නේ. ඒ වගේම මේ කාලය පුරාවට බේට්ස් මොටෙල් කතා මාලාව එක්ක එකතු වුන ඔයාලටත් ස්තූතියි. මේ වර්ගයේ කතා බලන අයත් ඉන්න එක සතුටක්. එහෙනම් තව උපසිරැසි නිර්මාණයකින් පසුව හමුවෙමු. හැමෝටම ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E10.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
30 downloads
<<Previous Episode All Episodes Next Season >>