Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Let’s Fight Ghost [2016 – E09 & E10] with Sinhala Subtitles |එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0
Let's-Fight-Ghost
9කොටස
මෙන්න දැන් හන් ජි යි බොන්ග් පල් දෙන්නා ආදරවන්තයො වෙලා. ඒක ටිකක් අමුතු දෙයක් වුනත් හන් ජිත් කැමතියි අනිත් ආදරවන්තයො කරන හැමදේම කරන්න. ඉතින් බොන්ග් පල් තමන්ගෙ ආදරවන්ති කැමති හැමදේම ඇගේ ආසාවෙ හැටියටම කරල දෙනවා. මේ අතර රහස්පරීක්ෂකතුමා නො හයින් ජූ ගෙ මරණෙට මහාචාර්යතුමාව සැක කරන එක නවත්තන්නෙත් නැහැ. මේ වතාවෙ නම් එයාට ප්‍රබල සාක්ශියක් හමුවුනත් මහාචාර්යතුමා දක්ෂ විදිහට එතනින් බේරිලා යනවා. මහාචාර්යතුමා බොන්ග් පල්ව තමන්ගෙ ලටම ගන්න වගෙයි අදහස. ඔහු ආරාධනාවක් කරනවා බොන්ග් පල්ට තමන්ගෙ වැඩකටයුතු වලට උදව්වට එන්න කියලා. මේ අතර මහාචාර්යතුමා ගැන මෙන්න තවත් කෙනෙක්ට සැකයක් ඇතිවෙලා…
 
10කොටස
අද නම් මම ඔයාලට කතාව ගැන වැඩිය මුකුත් කියන්නේ නැහැ. මොකද දන්නවද ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට අද උත්තර ලැබෙනවා. ආහ්.. හරිම දුක හිතෙන දෙයක් වෙනවා. මොකක්ද දන්නවද තමන් දැකපු  සුරදූතිට ආදරේ කරන ඉන් රන්ග් තමන්ගෙ ආදරේ ගැන හන් ජිට ලියුමක් ලියනවා. ඒත් හන් ජි ආදරේ වෙන කෙනෙක්ට කියල දැනගත්තම ඒක දරාගන්න නම් ඉන් රන්ග්ට ලේසියෙන් පුලුවන් වෙන්නේ නැහැ. දැන් පොලීසියෙන් වගේම පූජකතුමත් මහාචාර්යතුමාගෙ පස්සෙන් යන්න පටන් අරගෙන. මේ දෙන්නගෙන් කාට හරි ඉක්මනින්ම ඔහුව අහුවෙයි වගේ…

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E09[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E10[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>