Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Uriyadi (2016) with Sinhala Subtitles|කැලයක් ගිනි තැබීමට පොඩි ගිනි කූරකුත් ප්‍රමාණවත්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Uriyadi (2016)

හායි යාළුවනේ, මම අදත් ගෙනාවේ සුපුරුදු පරිදිම දෙමළ එකක් තමා ඉතින්. අධ්‍යක්ෂයන, නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය යන තුනම එක්කෙනෙකු තමා මේ චිත්‍රපටයට දායක වෙලා තියෙන්නේ. ඒ තමයි Vijay Kumar. මෙහි සංගීත අධ්‍යක්ෂයන Masala Coffee වන නවයකයෙකු විසින් සිදු කර ඇති අතර මෙහි Imdb Rating එකත් සැලකිය යුතු මට්ටමක තියෙනවා එහි Rating එක 8.4 කි.

මෙහි කතාව ගැන කියනවා නම්, මේ චිත්‍රපටය 1999 වර්ෂයේ සිදු වන සිදු වීමක් ලෙස තමා අරන් තියෙන්නේ, ඉතින් ඒ කාලයේ ඉන්දියාවේ නොහොත් තමිල් නාඩුවේ කුල ගැටුම් නිතර නිතර සිදු වෙන දෙයක්. පහත් කුලය උසස් කුලය කිය කියා ගහ ගැනිලි මරා ගැනිලි, කලකෝලහාල නිතර නිතර සිදු වෙනවා. ඉතින් මේ කථාවත් කුලය පාදක කොට ගනිමින් නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් තමයි.

මෙහි ප්‍රධාන චරිතය Vijay Kumar(ලෙනින් විජේ) වන අතර මොහුට මොහුගේ ළඟින් ඉන්න යාළුවන් තුන් දෙනෙක් ඉන්නවා, ඉතින් මේ හතර දෙනාම කොලේජ් ස්ටුඩන්ස්ලා වන අතර මේ හතර දෙනාම එහි කොලේජ් හොස්ටල් එකේ තමා නැවතිලා ඉන්නේ. ඉතින් මොහුන් ළඟ දෙමාපියන් නැති නිසා අරක්කු සිගරට් සේරම නරක පුරුදු තියෙනවා. Mime Gopi (කුමාර්) කියන්නේ සංගමයේ නායකයාගේ පුතෙක්. ඒ කුලයේ නායකයා කුමාර්ගේ දෙමාපියන් පොඩි කාලෙම මැරුණ නිසා මෙයාව හදන්නේ ඒ කුලයේ නායකයා. ඉතින් කුමාර්ට අවශ්‍ය මේ සංගමය ටිකෙන් ටික වෙනස් කරමින් එය පක්ෂයක් කිරීමටයි. ඉතින් මේ කථාවේ තියෙන්නේ ඒක ඔහුට කරන්න පුළුවන් වුණාද, එහෙම කරන්න මෙයා මොන මොනවා කෙරුවද… මේකට අපේ ලෙනින් විජේ සහ ඔහුගේ යාළුවන් හවුල් වෙන්නේ කොහොමද.. කියා මේක නරඹා ඔබම දැන ගන්න.

ස්තූතියි.

ඔබට ජය…!!!

Uriyadi (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.TO – Uriyadi (2016) Tamil HDRip Xvid Mp3 700MB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>