ගොඑෆ් සොයසිටී එකේ මිලග ප්‍රහාරය වුණේ ඉ කොර්ප් වල බැංකු වට්ටන එක. ඔවුන් කියා සිටියේ කප්පම් මුදල ගෙවන්න නැත්තම් සියලුම ගිණුම් බිද දමනවා කියලා. මේ නිසා ඔවුන් ඉල්ලපු ඩොලර් ඩොලර් මිලියන 5.9ක මුදල ඉ කොර්ප් එකේ පරිඝනක ප්‍රධාන ඉංජිනේරුවා වන ස්කොට් ක්නොලස් අරන් යනවා හැබැයි උපකාරක සහය ඇතිව. පේන්න යන්නේ එයා විතරයි. පස්සේ එෆ් සොයසිටී එකේ කෙනෙක් ඇවිත් ඇනවුමක් දීලා යනවා. ඒකෙ තියෙන්නේ වෙස් මුහුණක්. වෙස් මුහුණේ ගහලා තියෙනවා මෙහෙම “මාව දගාන්න, පස්සේ සල්ලි ටික ගිනිතියන්න” කියලා. මේ එක්කම ඇමතුමක් ඇවිත් තර්ජනය තදින් කරන නිසා ඔහු මහජනයා ඉද්දීම ඩොලර් මිලියන 5.9 පුච්චලා දානවා. ටයිරෙල් ගැන හැම නාලිකාවම ප්‍රවෘත්ති යනවා. මොකද ඔහු මේ වෙද්දී මේ ප්‍රහාර හැම එකකම වගේ ප්‍රධාන සැකකරු වෙලා අවසන්. නමුත් ඔහුව තාමත් හොයාගන්න නෑ. බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
159 downloads
<< Previous Episode All Episodes Next Episode >>