Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S01 : E14] | with Sinhala Subtitle |නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico TV S1P2

මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා සයිමන් ව ආපහු ක්වන්ටිකෝ වලට ආරාධනා කරන්න මුලදී සයිමන් මේකට විරුද්ධ වෙනවා මොකද සයිමන් හිතන්නේ ඇලෙක්ස් වැටලිම් දවසේ මින්ස්සුන්ව මරන්න පෙළබුවා කියලා . ඇලෙක්ස් හොයාගන්නවා FBI කල වැටලීමේදී කිසිදු මළසිරුරක් හම්බුනේ නැහැ කියලා. අද කතාවේදී ඩ්‍රිව් ක්වන්ටිකෝ වලින් නෙරපා දමනවා . වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ . කතාව ප්‍රමාදයි නේ. තවත් ප්‍රමාද කරන්නේ මොකටද.. එහෙනම් සමුගන්නම්. ක්වන්ටිකෝ ඊලග කතාවෙන් මුණගැහෙමු .

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>