Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S01 : E15] | with Sinhala Subtitle |ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico TV S1P2

හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ ඇලන් ඇලෙක්ස්ගේ ගෙදර එනවා. මෙයයි ඇලෙක්සුයි උත්සහ කරනවා, මේ කටහඩ අදුරගන්න. ඒත් අසමත් වෙනවා. නියමිත වෙලාවේ දී විවෘත කර බලනවා .ඒත් ලොකු ගැටලුවක් වෙනදෙයක් නම් එතන නැහැ. වැඩිය කතාකරන්න දෙයක් නැහැ එහෙනම්. මේ කතාවත් රස විදින්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E15.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>