මෙවර කොටසින්, නියෝජිත හැනා ඇලෙක්ස්ට උදව් කරන්න තීරණය කරනවානේ.කොහොමහරි මේ කොටසේදී, මේ දෙන්නට ත්‍රස්තවාදියා එහෙමත් නැත්තන් මේගොල්ලෝ “හඩ”කියලා හදුන්වන කෙනා දෙයක් කරන්න කියලා කියනවා. ඒ තමා ආසන අංකයක් කියලා ඒක යටින් යම්කිසි උපකරණයක් තියන්න. ඒ සෙනටර් හාස්ගේ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක. කොහොමහරි මේක තිබ්බට පස්සේ තමා මෙයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ උපකරණය මොකක්ද? මොකක්ද ඒකෙන් වෙන්නේ? කියලා. ඉතින් කතාවේ ඉදිරියට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස එක්ක එකතුවෙන්න! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E16.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
114 downloads