කොහොමද යාලුවනේ. ඉතිං යාලුවනේ මම කරපු පලමුවෙනි උපසිරසි ගැන්වීම තමයි මේක. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවට සමාවෙන්න කියනවා. එහෙනම් අපි කතාව පටං ගමු.
මම අද ගෙනාපු ෆිල්ම් එක ටිකක් විතර අමුතු එකක්. මේක බලනකොට ඔයාලටම තේරෙයි. පොඩි ගෑනු ලමයෙක් සහ කොල්ලො ටිකක් අතර වෙන සටනක් මේක. action,drama,horror ගනයට තමයි මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ. හිතා ගන්න බැරි හේතුවකට කොල්ලො කට්ටියක් කෙල්ලො හොය හොයා දඩයමේ යනවා. මෙහෙම තමා කතාව සිද්ද වෙන්නෙ. ප්‍රදාන නිලිය හැටියට ඉන්නෙ Abigail Breslin. නලුවා නම් Wes Bently. IMDb දර්ශකයෙ නම් තියෙන්නෙ 4.6ක් විතර තමා. එහෙනම් ඔයාලත් මේක බලලම ඉන්න. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Final.Girl.2015.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
128 downloads