ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ යුදමය සහ ආර්ථිකය අතින් ලෝකයේ බලවත්ම රටක් නමුත් ඇමරිකාව ආරම්භ කරපු එයාලගේ මුතුන්මිත්තන් වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,ජෝජ් වොෂින්ටන් වගේ අය විවිධ ආකාරයේ අද්භූත දේවල් පිළිබඳව ගවේෂණය කෙරුවා ඒ වගේම ඇමරිකාව ගොඩනැගීමේදී ඔවුන් ඒවා පාවිච්චි කෙරුවා විශේෂයෙන්ම වොෂින්ටන් නගරය එයාලා ගොඩනැගුවේ ඉතාමත් සුවිශේෂී ආකාරයටයි ලෝකය පුරාම ඉඳපු පෞරාණික ජාතීන්ට අයත් විවිධ ගොඩනැගිලි වොෂින්ටන් නගරය පුරාවටම මෙයාලා ඉදිකරනව ඇයි මේ තරම්ම මේ අය පැරණි ලෝකය ගැන උනන්දු වුනේ?. මොනවාද මෙයාලා පැරණි ලෝකයෙන් හොයාගත්ත අද්භූත දැනුම? ඒ වගේම මොවුන් පිහිටුවා ගෙන ඉඳපු ෆ්‍රී මේසන් නම් සංවිධානයේ අරමුණ මොකක්ද? මේ ගැන තමයි මේ කොටසෙන් හොයලා බලන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
82 downloads