Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E04] |with Sinhala...
ඉතින් කොහොමද යාළුවනේ? මකර රජදහනත් අරගෙන එනකන් මඟ බලන් හිටියා නේද? ඔන්න 04 වෙනි කොටසත් අරගෙන ආවා. කමෙන්ට් එකක් දාලා ගියපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. සද්ද නැතුව අරන් ගිය අයත් ගොඩාක් ඉන්නවා. කොහොම වුනත්...
View ArticleVan Helsing [S01 : E01] with Sinhala Subtitles |නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යළුවනේ.. කාලෙකට පස්සේ.. A/L විභාගයෙන් පස්සේ තමා ආයේ ඔන්න කරලියට එන්නේ!!.. මේ පාර ෆිලුමක් නම් නෙමේ කරන්න ගත්තේ.. හා හා පුරා කියලා අළුත්ම අළුත් ගින්දර වගේ රෑපවාහිනි කතා මාලාවකට අත ගැහුවා.. Van...
View ArticleMacbeth (2015) with Sinhala Subtitles |ප්‍රතිවිපාක [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ. ඔන්න මැක්බත් ෆිල්ම් එකටත් උපසිරසි ගෙනාවා.මැක්බත් කිව්වම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු අය නම් දන්නවා ඇති. මේක ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්.චිත්‍රපටිය නම් අවේ 2015. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ...
View ArticleVan Helsing [S01 : E02] with Sinhala Subtitles |හමුවීම. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ අද අවේ වැන් හෙල්සින් කතා මාලාවේ දෙවන පරිච්චේදේ අරගෙන..ටිකක් කර්‍යය බහුල දවසක් අද.. කොහෙම හරි ඉක්මනට කරලා එව්වා. එවන්න ටිකක් පරක්කු උනේ.. ටොරන්ට් සයිට් වලට කොපි එන්න පරක්කු උනා ඒක නිසා...
View ArticlePolice Academy 4: Citizens on Patrol (1987) with sinhala subtitles |පොලිස්...
මේ පොලිස් ඇකඩමි චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. සිටිසන් ඉන් පැට්‍රෝල්. මොකද මේ සාමාන්‍ය ජනතාවත් පොලිස් රාජකාරි වලට සම්බන්ධ කරගන්න යන්නෙ? හේතුව තමා ජනතාව අතර පොලිසිය ගැන තියෙන අප්‍රසාදය ඉවත් කිරීම....
View ArticleBlindspot [S02 : E02] with Sinhala Subtitles |නැවතත් මෙහෙයුමේ! [සිංහල...
ඔන්න ප්‍රමාදයක් එක්ක Blindspot කතාමාලවෙ දෙවෙනි කොටසෙ ගෙනාව. ටිකක් වැඩ රාජකාරි අධික වීම නිසා ටිකක් ප්‍රමාද වුනා. උපසිරැසිගන්වන “අපි” නිකන් ඉන්න අය නෙවෙයිනෙ. ඒ නිසා මේ වගේ ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඒ...
View ArticleGhost Team (2016) with Sinhala Subtitles | [හොල්මන් අල්ලන්නන්ගේ කණ්ඩායම]...
කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ දෙවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ කොමඩි ෆිල්ම් එකක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. තාම වැඩි කාලයක් නැහැ, තිරගත වෙලා. ෆිල්ම් එක අයිතිවෙන්නේ...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E05] |with Sinhala...
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 05 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. පහුගිය කොටස් ටික කොහොමද? උපසිරැසි හොඳට තිබ්බද? සුපුරුදු පරිදි අදහස් දක්වලා තියෙන කීප දෙනාට ස්තූතිය පුදකරනවා. සද්ද...
View ArticleAncient Aliens [S03 : E11] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ ආරම්භක...
ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ යුදමය සහ ආර්ථිකය අතින් ලෝකයේ බලවත්ම රටක් නමුත් ඇමරිකාව ආරම්භ කරපු එයාලගේ මුතුන්මිත්තන් වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,ජෝජ් වොෂින්ටන් වගේ අය විවිධ ආකාරයේ අද්භූත දේවල් පිළිබඳව...
View ArticleEastern Promises (2007) With Sinhala Subtitles |මිලින වූ පැතුම්… [සිංහල...
ආයුබෝවන් යළුවනේ! අදත් බයිස්කෝප් පිටුවට විශිෂ්ට ගනයේ සිනමා පටයක් ගෙනාවා. 2007 වසරේ එළිදැක්වුණ මෙය Gangster වර්ගයේ චිත්‍රපටයක්. Gangster වර්ගයේ වුනද එම වදනට ඔබ්බෙන් ගිය ඉතාමත් වැදගත් හරයක් මිනිත්තු 101...
View ArticleMarco Polo (2014) [S02 : E10] with Sinhala Subtitles |කවුද ඛාන් ????? (18+)...
මේ තමයි මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය. මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති කියලා හිතලා. (අනිත් හේතුව තමයි දෙබස් අඩු වීම) ඒත් මම හිතපු තරම්ම නම් ප්‍රතිචාරයක්...
View ArticleChocolate (2008) With Sinhala Subtitles |චොකලට් [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන්...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E04] with Sinhala Subtitles |ආරක්ෂාව...
ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම්...
View ArticleDesignated Survivor (2016) [S01 : E01] |with Sinhala Subtitles |ගැලවුම් කරුගේ...
2016 සැප්තැම්බර් 21 රුපවාහිනී විකාශය ඇරබි අලුත්ම රුපවාහිනි කතා මාලාවක් එක්ක තමා එකතු කරගන්න හදන්නේ අද මේක ලබා දෙන්න තියන විශේස්තාවය තමා අද මගේ උපන්දිනේ . උපන් දිනේ දවසෙම රුපවාහිනී කතා වලට උපසිරසි ලබා...
View ArticleRocky Handsome (2016) with Sinhala Subtitles |ආදරය වෙනුවෙන් ගිනියම් වූ ඝාතක...
නොසිතූ පැතූ වෙලාවක හමුවුණු, නොසිතූ පැතූ අන්දමේ සලරුවක් අරගෙන තමයි මේ වතාවෙ එන්නෙ. A Flying Jatt චිත්‍රපටය, වෙබ් අඩවියේ පලවෙලා මිනිත්තු කීපයක් ගතවෙනකොටම සමීර චතුරංග සහෝගෙන් ෆේස්බුක් එකට පණිවිඩයක් ආවා,...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E06] |with Sinhala...
ශාරක්ගේ මිලේච්ඡ හමුදාවට අහුවෙච්ච කාල් සහ විකී දෙන්නා වාහනයත් එක්කම ශාරක්ගේ බලකොටුටව අරන් යනවා. අතරමඟදී ශාරක් මුනගැහනවා. ඉතින් ශාරක්ගේ පේන කියන්නා මන්තරයක් එහෙම මතුරනවා ශාරක්ගේ ආරක්ෂාවට. ජෝෂුත් මේ...
View ArticleMeendum Oru Kadhal Kadhai (2016) With Sinhala Subtitles |තවත් එක් ආදර කතාවක්...
ආදරය එහෙම නැත්නම් ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා. කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ජිවිතයේ සුන්දරම අත්දැකීම කුමක්ද කියලා, ඔයාලගෙන් බොහෝ දෙනෙක් ලබා දෙන පිළිතුරු තුල අනිවාර්යෙන් ” ආදරය ” කියන වචනය...
View ArticleDil Maange More (2004) with Sinhala Subtitles |ප්‍රියය නුඹ තරම් අන් කිසිවෙක්...
ඔන්න ආයෙමත් මම ආව තවත් හින්දි සිනමා පටයකට උපසිරස අරගෙන. මගේ 6 වෙනි උපසිරැසිය තමා මේ. මේ කතාව අද කලේ ගොඩක්ම තරුණ ආදරවන්තයින්ට වෙන දෙයක් කිව්වොත් නිවැරදියි. සහිඩ් කපුර්, සොහා අලි ඛාන්, අයේෂා ටාකියා යන...
View ArticleSacrifice (2016) with Sinhala Subtitles |මව් මරා උපදින කුමරුන් [සිංහල උපසිරසි...
කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E07] |with Sinhala...
ඉතින් කොහොමද යාළුවනේ? ඔන්නමං පොරොන්දු වෙච්ච විදිහටම 07 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වලා උපසිරැසිය අරන් ගියපු සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක්...
View Article