Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marco Polo (2014) [S02 : E10] with Sinhala Subtitles |කවුද ඛාන් ????? (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marco Polo-S2P2

මේ තමයි  මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය.

මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති කියලා හිතලා. (අනිත් හේතුව තමයි දෙබස් අඩු වීම) ඒත් මම හිතපු තරම්ම නම් ප්‍රතිචාරයක් තිබුණේ නැහැනි. කමක් නැහැ ඉතින් කවුරුවත් නොබලනවට වඩා ටික දෙනෙක් හරි බලපු එකත් මදැයි.

කොහොම උනත් මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව වගේම මම මීට කළින් උපසිරැසි දීපු වාර්තා වැඩසටහන්  බලපු අයටත් ඒ වගේම සියළුම උපසිරැසි සඳහා අදහස් පළ කළ සියළු දෙනාටත් මේ වෙලාවේ ස්තූති කරන්න ඕන. ඒ වගේම මගේ ඉල්ලීමටත් ඉඩදීලා මේ සියල්ල බයිස්කෝප් අඩවියේ පළ කරන්න මහන්සි උන ඇඩ්මින් මඩුල්ලටත් ගොඩක් ස්තූතියි.

ඉතින් අද නම් ගොඩක් විස්තර කියන්නේ නැහැ. දැන් හැමෝටම තියන ගැටළුව තමයි මොංගෝලියානු අධිරාජ්‍යයේ ඛාන් කවුරුන් වේවිද කියන එක. ඒක දැනගන්න අවසානය වෙනකම් බලන්න වෙනවා.

දෙවන අදියර ඉවරයි. තෙවන අදියරක් ඒවිද? අන්තර්ජාලයට එබිලා බලද්දි යන්තමට දැක්ක දෙයක් තමයි මේ කියන්නේ. හැබැයි හරියටම නම් දන්නේ නැහැ. ඒකෙන් කියවුණේ අනාගත ඛාන්ට.. කුබ්ලායි ඛාන් නෙමෙයි මොංගෝලියාවේ ඛාන් වෙන කෙනාට තෙවන අදියරේදී ප්‍රබල එදිරිවාදියෙක් ඉදීවි කියලා. දෙවන අදියර අවසන් වන ආකාරයට නම් තෙවන අදියරක් තියෙන්න ඕන. ඒක ඉතින් කවදා විකාශය වෙයිද මන්දා. කොහොම උනත් ඒ කාලෙට කවුරු හරි උපසිරැසි ලබාදේවි කියලා හිතනවා.

බයිස්කෝප් වාසී සැමට ජය…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e09.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>