Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E01] with Sinhala Subtitles |හොල්මන්...

අද නම් කතාව පරක්කුයි නේ? ඔව් පරක්කුයි තමයි. කොහොමත් සීසන් 4 එක මම නෙමෙයි කරන්න හිටියේ. අපේ විමා කොල්ලා. කොහොමත් මේක දිගටම කරගෙන යන්න බැරිවෙයි කියලා තමයි හිතෙන්නේ. කොහොම නමුත් පුළුවන් විදියට උපසිරැසිය...

View Article


Image may be NSFW.
Clik here to view.

Tamilselvanum Thaniyar Anjalum (2016) with Sinhala subtitles |නූපන් ජීවිත...

“සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්. සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් බැරි වුනත් සැත්කමක් කරලා සුව කරන්න පුළුවන්. ඒත් ඔය අතරෙ තවත් ලෙඩ රෝග තියෙනවා කිසිම විදිහකින් සුව කරන්න බැරි. ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

Cinderella and Four Knights [2016 : E11 & E12] with Sinhala Subtitles...

11 කොටස කන්ග් ජි වොන් හයි ජිට ආදරෙයි කියලා හා වොන් වරදවල වටහගෙන ඉන්න වෙලාවෙ මෙන්න ජි වොන් හයි ජිව අහස් මාලිගයට එක්කගෙන එනවා. ඇගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඇය අසරණ වෙලා ඉන්න නිසයි ඔහු එහෙම කරන්නේ....

View Article

Image may be NSFW.
Clik here to view.

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E02] |with Sinhala...

කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම දෙවන කොටස සඳහා උපසිරැසිය අරන් ආවා. ඉතින් අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි. ඒ වගේම සද්ද නැතුව උපසිරැසිය අරන් ගිය ගොඩාක් දෙනාටත් මං ස්තූතිය පුද කරනවා උපසිරැසිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S03 : E10] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ අනර්ථකාරී...

ලෝකය පුරාවටම මරණයේ කන්ද,මරණයේ මිටියාවත,නමින් හඳුන්වන විවිධ ස්ථාන දකින්නට තිබෙනවා. ඇයි මේ ස්ථාන මේ විදිහට හඳුන්වන්නේ ඇයි මේ ස්ථාන වලට මිනිසුන් යන්න ඉතාමත් බයවෙන්නේ ඇයි මේ ස්ථාන වලදී මිනිසුන් අතුරුදහන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Parasyte: Part 1 (2014) with Sinhala Subtitles |සතුරු මිතුරු පරපෝෂිතයෝ....

ඔන්න එහෙනම් හතර වෙනි සබ් එක. මම මේ පාර අරගෙන ආවෙ ජපන් විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒ වගේම බලලා තියෙන අමුතුම කතා තේමාවක්. සාමාන්‍ය ජපන් ෆිල්ම් එකකට වඩා සජීවිකරණ තාක්ෂණ උපක්‍රමත් ඉහලයි. විද්‍යා ප්‍රබන්ධ,...

View Article

Image may be NSFW.
Clik here to view.

Tangerines (2013) with Sinhala subtitles |ජමනාරං මැද යුද්ධය![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටිය ජමනාරං කාලා ඇතිනේ.. ඒ මොකද.. මේ පාර මං ගෙනාපු චිත්‍රපටියේ නමත් ජමනාරං (Tangerines 2013) මේක ඇවිල්ලා ජෝජියානු චිත්‍රපටියක්. movie එක IMDb දර්ශකයේ 8.3 වැනි ඉහළ අගයක් හිමි කරගෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

Marco Polo (2014) [S02 : E08] with Sinhala Subtitles |පිය පුතු හමුව… (18+)...

හත්වන කොටසින්, කණස්සල්ලෙන් සිටින සියක් දෑස් හා ඔහුව බලන්න ආ රැකවලාත් අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා හත්වන කොටස  ආරම්භයේ දීම දැන ගන්න ලැබුණා. මේ හමුවීමේ දී ලෝටස් විසින් වූඩාන්ග් පන්සලට එල්ලවූ...

View Article


Image may be NSFW.
Clik here to view.

Star Trek III: The Search for Spock (1984) with Sinhala Subtitles |තරු ගණදුර...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හය වන උපසිරසි නිර්මාණය අරගෙන ආව. Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන කොටස.  Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන චිත්‍රපටයක් වෙන මෙය IMDb අගය 6.6 ක් අරන් තියනවා....

View Article


Image may be NSFW.
Clik here to view.

Mike and Dave Need Wedding Dates (2016) with Sinhala Subtitles |මදැයි කෙල්ලෝ...

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය...

View Article

Image may be NSFW.
Clik here to view.

Mr. Robot [S02 : E12] with Sinhala Subtitles |වංකගිරියක් බදු අවසානයක්!!...

කිව්වත් වගේ මං කතාව කලේ මේකේ පිටපත අන්තර්ජාලයට නිකුත් වුන දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ සිකුරාදා රෑ තමයි ඉවරයක් කලේ. පුංචිම සෙට් එකක් විතරක් බලන කොටසකට මහන්සි වෙනවා කියන්නේ හරියට පාඩු පිට ලෝ බජට් මූවී...

View Article

Image may be NSFW.
Clik here to view.

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E03] |with Sinhala...

ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? ගොඩක් දෙනෙක් සුපුරුදු පරිදි සද්ද නැතුවම උපසිරැසිය අරන් ගිහින් තිබුනා. කිහිප දෙනෙක් නම් අදහසක් තියලා යන්න අමතක කරලා තිබුනේ නෑ. ඉතින් ඒ හැමෝටම ගොඩාක්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Wailing (2016) with Sinhala Subtitles |මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

Z Nation [S03 : E01 & 02] with Sinhala Subtitles |අලුත් ඇරඔුමක් [සිංහල...

Z Nation කතාමාලාවේ 3වැනි කතාසමයත් අරගෙන යි මම අද ආවේ. නමුත් මේක කලිං නොදැකපු ආකාරයේ වෙනස්ම විදිහකටයි නිර්මාණය කරලා තියෙන්නේ. පලමු හා දෙවන කතාංග දෙකම තනි චිත්‍ර‍පටයක් ලෙසයි ඔවුන් මෙවර ඉදිරිපත් කරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Marco Polo (2014) [S02 : E09] with Sinhala Subtitles |කරුමය සහ උරුමය… (18+)...

අටවන කොටසින්, මාර්කෝ බියම්බා ලවා තම පියාව පැහැර ගෙන එනවා. ඔහු තම පියාගෙන් පහර දීමට සුදානම් වන ස්ථානය ගැන දැන ගන්න උත්සාහ කරනවා. පියා නම් හරිම කපටියි. ඔහු උත්සාහ කරන්නේ කාලය ගෙවා ගන්න ගමන් මාර්කෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

Kaavalan (2011) with Sinhala Subtitles |බොඩිගාඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්. මේ බයිස්කෝප් එකටත් IMDb...

View Article

Image may be NSFW.
Clik here to view.

Beware the Batman (2013-2014) [S01 : E03] with Sinhala Subtitles |පරීක්ෂණ...

ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා. මේ කතාව...

View Article


Image may be NSFW.
Clik here to view.

The Exorcist [S01 : E01] with Sinhala Subtitles |යක්ෂ බලවේග… [සිංහල උපසිරසි සමඟ]

පෙර සටහනක් The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist...

View Article

Image may be NSFW.
Clik here to view.

Lucifer [S02 : E01] with Sinhala Subtitles |හැමදේම ලුසිෆර් නිසයි [සිංහල...

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී . මේ ඇරඹෙන්නේ අදුරේ කුමාරයා ලොස්ඇන්ජිලීස් එන කාලයයි. ලුසිෆර් මෝනින්ස්ටාර්. කෝ එන්න බලන්න ලුසිෆර් ගේ රසික රසිකාවියන් ටික. දැන් මේ දෙන්න යන්නේ ලුසිෆර් කතාමාලාවේ දෙවැනි සමය.පළමු...

View Article

Image may be NSFW.
Clik here to view.

A Flying Jatt (2016) with Sinhala Subtitles |පියාඹන අකුණු සැරය [සිංහල...

මේ වතාවේ එන්නෙ ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉඳපු, සුපිරි වීර චරිතයක් පදනම් කරගනිමින් බොලිවුඩ් සිනමාව අතික්‍රමණය කළ නවතම හින්දි චිත්‍රපටයත් අරගෙන. මේ වසරේ නිකුත් වන හින්දි චිත්‍රපට අතුරින්, ඉහලම ප්‍රේක්ෂක...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>