Z Nation කතාමාලාවේ 3වැනි කතාසමයත් අරගෙන යි මම අද ආවේ. නමුත් මේක කලිං නොදැකපු ආකාරයේ වෙනස්ම විදිහකටයි නිර්මාණය කරලා තියෙන්නේ. පලමු හා දෙවන කතාංග දෙකම තනි චිත්‍රපටයක් ලෙසයි ඔවුන් මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොටස පටන් ගන්නේ දෙවන කතා සමය අවසන් වු තැනින් නෙවයි. ලුසි එහෙමත් නැතිනම් මර්ෆිගේ දුව කතාවට සම්බන්ධවු තැනින්. හැබැයි වෙනස්කම් ගොඩක් තියෙනවා. වස්කස් පවා මේ කොටසේදි දකින්න ලැබෙන්නෑ. ඒ වගේම සෝනා කියන කලාපය පලවෙනි වතාවට දකින්න ලැබෙනවා.ඒ වගේම අමුතුම ගතිපැවතුම් ඇති සතුරෙකුත් කතාවට එකතුනෙවා. මේ වෙනස්කම් කතාංගයේ ඉදිරියේදිත් දකින්න ලැබෙයිද කියලා හරියටම කියන්න බෑ. නමුත් දැනට දැනගන්න ලැබුනු විදිහට දෙවන කතා සමය අවසානයේ අපි දැකපු විදේශිය හමුදාව ඉදිරි කතාංගවලදි දකින්න පුළුවන් වේවි.
අද කතාංගයේදිත් පිල්ලි වෛරසයට එරෙහි අලුත් ඖෂධයක් ගැන සදහන් වෙනවා. ඒ වගේම සෝනා වල ඉන්න අය තමන්ගේ මුදල් වියදම් කරලා මිනිස්සුන්ව පැහැරගන්නවා.
එහෙනම් කතාව හොදින් රසවිදින්න ඊලග කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
101 downloads
<< Previous Season All Episodes Next Episode >>