Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Cinderella and Four Knights [2016 : E11 & E12] with Sinhala Subtitles |සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Cinderella and Four Knights TV1

11 කොටස
කන්ග් ජි වොන් හයි ජිට ආදරෙයි කියලා හා වොන් වරදවල වටහගෙන ඉන්න වෙලාවෙ මෙන්න ජි වොන් හයි ජිව අහස් මාලිගයට එක්කගෙන එනවා. ඇගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඇය අසරණ වෙලා ඉන්න නිසයි ඔහු එහෙම කරන්නේ. ඒත් ඇය ආවට පස්සේ අහස් මාලිගයේ පිරිමි ළමයින්ගේ හැසිරීම වෙනස් වෙනවා. ගෑණු ළමෙක් ගෙදර ඉන්න නිසා ඔවුන් පරිස්සම් වෙන බවක් තමයි එතනින් පේන්නේ. ඒ ගැන හා වොන්ට දුකක් ඇති වෙනවා. මේ අතර මෙන්න හා වොන්ගෙ තාත්තා කියලා කෙනෙක් ඇයව හොයාගෙන එනවා…

12 කොටස
තමන්ගේ තාත්තා කියලා මේ ආපු කෙනාව පිලිගන්න හා වොන් ගේ හිත ඉඩදෙන්නෙම නැහැ. ඇයට විස්වාස කරන්න බැහැ තමන්ගේ මව මේ වගේ කෙනෙක්ට ආදරේ කලා කියලා. හා වොන්ගේ අම්මගේ මිතුරෙක් තමයි මේ විදිහට හා වොන්ව හොයාගෙන එන්නේ. ඔහු ඇත්තටම හා වොන්ව රවට්ටලා ඇගෙන් සල්ලි ගන්න තමයි හදන්නේ. මේ ගැන දැනගන්න ජි වොන් ඔවුන්ගේ ගැටළුව විසඳන්නයි සූදානම...

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E11.160916.720p-NEXT-PURE-Lopa-Town

Cinderella.and.Four.Knights.E12.160917.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>