Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E10] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ අනර්ථකාරී ස්ථාන [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ලෝකය පුරාවටම මරණයේ කන්ද,මරණයේ මිටියාවත,නමින් හඳුන්වන විවිධ ස්ථාන දකින්නට තිබෙනවා. ඇයි මේ ස්ථාන මේ විදිහට හඳුන්වන්නේ ඇයි මේ ස්ථාන වලට මිනිසුන් යන්න ඉතාමත් බයවෙන්නේ ඇයි මේ ස්ථාන වලදී මිනිසුන් අතුරුදහන් වීම ඒ වගේම මනුෂ්‍ය මරණ සිද්ද වෙන්නේ මේ සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් තිබෙනවද  ලෝකය පුරාවටම තිබෙනා විවිධ භයානක ස්ථාන ගැන තිබෙන මතවාද සහ පුරාවෘත්ත ගැන තමයි මේ කොටසෙන් කතා කරන්නේ.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>