Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Designated Survivor (2016) [S01 : E01] |with Sinhala Subtitles |ගැලවුම් කරුගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Designated-Survivor

2016 සැප්තැම්බර් 21 රුපවාහිනී විකාශය ඇරබි අලුත්ම රුපවාහිනි කතා මාලාවක් එක්ක තමා එකතු කරගන්න හදන්නේ අද මේක ලබා දෙන්න තියන විශේස්තාවය තමා අද මගේ උපන්දිනේ . උපන් දිනේ දවසෙම රුපවාහිනී කතා වලට උපසිරසි ලබා දීමට අවස්ථාවක් ලබා දීම ගැන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුති වන්ත වන අතර සමගාමී විකාශයක් ලෙස මේ කතා මාලාව ඔබ වෙත ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

කතාව ගැන ටිකක් කතා කරනවානම් ඇත්ත්තම මේක තෝරාගන්න ප්‍රධානම හේතුව මාව ටීවී සිරිස් බලන්න පොලබවපු 24 කතා මාලාවේ ජැක් බවර් එහෙමත් නැතිනම් Kiefer Sutherland ප්‍රධාන චරිතයක් නිරුපනය කරන එක තමා. අද කතාව යනේ ඇමරිකාව ප්‍රධාන මුලස්ථානයට සිද්ද වෙන බෝම්බ ප්‍රහාරයකින්.. කතාව කියවලා බලනකොට රසය අඩුවන නිසා සම්පුර්ණ කතාවම අද කියන්න යන්නේ නෑ ABC නාලිකාවේ සැම බදාදාවකම විකාශය වෙන මේ කතා මාලාව David Guggenheim ගේ නිෂ්පාදනයක්. කතාව ඩවුන්ලෝඩ් කරගන්න යන ඩේටා ටික අපරාදයක් වෙන්නේ නැ කියන එක මතක් කරන ගමන් IMDB දර්ශකයේ 8.4 ක අගයක් එක්ක තියන එක මම හිතනවා ප්‍රමාණවත්…ඉතිරි කොටස් විකාශය වෙන සමගාමිව අරගෙන එන පොරොන්දුව පිට එහෙමනම් අපි සමුගන්නවා….හැමෝටම සුභ කාලයක්… මට සුභ උපන්දිනයක්!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Designated.Survivor.S01E01.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                      All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>