ඔන්න යාලුවනේ අද අවේ වැන් හෙල්සින් කතා මාලාවේ දෙවන පරිච්චේදේ අරගෙන..ටිකක් කර්‍යය බහුල දවසක් අද.. කොහෙම හරි ඉක්මනට කරලා එව්වා. එවන්න ටිකක් පරක්කු උනේ.. ටොරන්ට් සයිට් වලට කොපි එන්න පරක්කු උනා ඒක නිසා ඉංග්‍රීසි සබ් එක එන්න පරක්කු උනා.. අද (24) හවස 5ට විතර තමා ඉංග්‍රීසි සබ් එක අවේ. කොමෙන් කොම හරි ඔන්න කලා..
කතාව පැත්තට ගියොත්.. අද කතාවේ තියෙන්නේ වැනේසා , ඇක්සෙල් ඩොක් කතාවට සම්බන්ද වෙන්නේ කෙහොමද කියලා.. වැනෙසා නිදි දෙව්දුවක් වෙන්නේ කොහෙමද කියලා මේ කතාවෙන් කියවෙනවා.. අහ් ඩොක් වැම්පයර් කෙනෙක් වෙන්නෙත් කෙහොමද කියලා මේ කොටසෙන් කියවෙනවා… ලිපියේ මිට වඩා දෙයක් කියන්න යන්නේ නැ මං.. ඉතුරැ හරිය බලලම දැන ගන්නකෝ.. එහෙනම් අදට මං සමු ගන්නවා.. කට්ටියටම සුභ සතියක් වේවා!!!!
ජයෙන් ජය!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා ගැළපේ
681 downloads
<< Previous Episode All Episodes Next Episode >>