Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Macbeth (2015) with Sinhala Subtitles |ප්‍රතිවිපාක [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

S.W.A.T.-Firefight (2011)

කොහොමද යාලුවනේ. ඔන්න මැක්බත් ෆිල්ම් එකටත් උපසිරසි ගෙනාවා.මැක්බත් කිව්වම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු අය නම් දන්නවා ඇති. මේක ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්.චිත්‍රපටිය නම් අවේ 2015. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ 17 වන සියවසේ පාවිච්චි කරපු ශේක්ෂ්පියර්ගේ කලේ ඉංග්‍රීසි.අපි සාමන්‍ය විදිහට භාවිතා කරන ඉංග්‍රීසි වලට වඩා ගොඩක් වෙනස්.ඒක නිසාමයි සබ් එක දෙන්නත් පරක්කු වුනේ.මෙතනදී විශේෂන්මේ අපේ තාත්තාව මතක් කරන්න ඕන,මට තේරුම් ගන්න අමාරු වෙච්ච සමහර තැන් එයා තමයි තේරුම් කරලා දුන්නේ.සබ් එක හදනකොට තාත්තාගෙන් ලොකු උදව්වක් හම්බවුනා. දැන් අපි ෆිල්ම් එක ගැන බලමුකෝ

මැක්බත් කියන්නේ ක්ෂේක්ස්පියර් රචනාකරපු දුක්ඛන්තයක් තියන නාට්‍යක්.මැක්බත් කියන්නේ ස්කොට්ලන්තයේ ඉන්න රදලයෙක්.දවසක් යුද්ධයෙන් පස්සේ ඔහුව මුණගැහෙන්න එනව මායකරියෝ තුන්දෙනෙක්,ඇවිත් කියනවා දවසක ඔහු මුළු ස්ක්ට්ලන්තයේම රජ වෙයි කියල.මැක්බත් ට මේකෙන් ලැබෙන පෙලබවිම ඔහු නිසා ඔටුන්න පැහැරගැනිද,ඔහු ඇත්තටම හොද රජකෙනෙක් වේවිද, කතාව බලලම දැනගන්න.

මම නම් සාහිත්‍ය ගැන වැඩිය දන්නෙ නෑ.ඒත් කතාව ගලාගෙන යන්නේ ගොඩක් නිසදැස් ක්‍රමයට.හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට සබ් එක හැදුව.මේකේ සමහර තැන් ඉංග්‍රීසි සබ් එකේ තියන තේරුම දැම්මට තේරෙන්නෙ නැහැ ඒ කියන්නේ ඒකෙ හැංගිච්ච තේරුමක් තියනවා.ඒවගේ තැන්වල මම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ හැංගිච්ච තේරුම දාල ඇත්තේ මොකද මේ ෆිල්ම් එක බලන අපි හැමෝමෝ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන ලොකු දැනුමක් තියන අය නෙමෙයි නේ.ඉතින් බලලා ඔයාලගේ හොද නරක හැම අදහසක්ම කමෙන්ට් එකක් ගෙන යන්න මොකද ඔයාලගේ අදහස් ගොඩක් මට වටිනවා.

 

ජය

 

 

S.W.A.T.: Firefight (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Macbeth.2015.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>