Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S04 : E01] with Sinhala Subtitles |මැනුවල් එස්ටබාන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The blacklist S4-1

කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කතාව ගැන ඉතිං.

සීසන් 4ක් යන්න පුළුවන් උනේ කතාව ඒ තරමටම හොද නිසානේ. එහෙම නම් මම පසුගිය සීසන් එකේ සිදුඋණ දේවල් ටික කියන්නම්. එලිසබත් කීන් FBI නියෝජිතවරිය හොයාගන ලෝකයේ ඉන්න දරුනුම අපරාධකරුවා එන තැනින් තමයි මේ කතාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඉතිං මේ අපරාධකරුවා හදන්නේ ලෝකයේ ඉන්න දරණුම අපරාධකරුවන්නේ ලැයිස්තුවකින් ඉන්න අපරාධකරුවන් සියළු දෙනාවම අත්අඩංගුවට ගන්න හෝ මරවන්නයි.

ඉතිං ඒ විදියට සීසන් 3ක් තිස් සේ ගලාගන ගියපු කතාවේ 4වෙනි සීසන් එක පසුගිය සතියේ නිකුත් උණා මද විරාමයකින් පස්සේසේ. එහෙම නම් කතාව බලලා ඉන්නකෝ. ඊට කලින් කියන්නම් පසුගිය සීසන් එකේ අවසාන කොටස් කිහිපයේදී ලිස් මියගියා. ඒත් අවසානයේ අපිට දැනගන්න ලැබුනා ඇය තවමත් ජීතුන් අතර ඉන්නවා. රෙඩින්ටන්ගෙන් බේරෙන්න තමයි ඇය බොරුවට මැරුන විදියට රගපාලා තියෙන්නේ.  මතක ඇතිනේ පසුගිය කොටස අවසන්  උනේ ලිස්ට එයාගේ ඇත්තම තාත්තා හමුවන තැනින්. හොදයි එහෙම නම්මේ කතාවෙදි මොකද වෙන්නේ කියලා බලමු නේද..?

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E01.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Season                       All Episodes                       Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles