The Blacklist [S04 : E01] with Sinhala Subtitles |මැනුවල් එස්ටබාන් [සිංහල...
කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E10] |with Sinhala...
කොහොමද යාළුවනේ? ඔන්න මායාබන්ධන 10 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසත් අරන් එනකන් මඟ බලාගෙන හිටියා නේද? ඉතින් ඔන්න පොරොන්දුව ඉටුකළා. සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මතකයිනේ සන් තරුවක් වුනා....
View ArticleHalloween II (1981) with sinhala subtitles |අවසානයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]
මයිකල්ට මොකද උනේ කියල හිතුවද?. ඔයාල දකින්න ඇතිනෙ මයර්ස්ට වෙඩි තියල ලෝරිව කොහොම හරි රෝහල් ගතකරනව. එතකොට මයිකල්. දැන් පිලිසියෙනුත් මයිකල්ව හොයනව. ඒත් මේ එක එක ඇඳුම් නිසා ඒකත් ටිකක් අමාරු වැඩක්. මයිකල්...
View ArticleStar Trek Beyond (2016) with Sinhala Subtitles |සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි...
1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍රපටමාලාවේ 13 වැනි චිත්‍රපටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍රපට මාලාවේ රගපෑ Chris Pine, Zachary...
View ArticleStranger Things [S01 : E01] with Sinhala Subtitles |විල් බයර්ස්ගේ නික්ම යාම....
ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ....
View ArticleDishoom (2016) with Sinhala Subtitles |පැය 36ක මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක්...
View ArticleBlindspot [S02 : E03] with Sinhala Subtitles |රහස් නාවික පරීක්ෂණ! [සිංහල...
ඔන්න එහෙනම් Blindspot කතාසමයෙ තුන්වෙනි කොටස. දැන් නම් වැඩි දෙයක් ලියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඉක්මනට වචන දෙකක් කියල යන්නම්. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරයකින්. බෝම්බ ප්‍රහාරයට හේතුව නාවික හමුදාවෙන්...
View ArticleThe Exorcist [S01 : E02] with Sinhala Subtitles |මාකස්ගේ ඉතිහාසය හා කේසිගේ...
අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ. කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට...
View ArticleAmeriGeddon (2016) with Sinhala Subtitles | [දේශප්‍රේමියෝ] [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ දේශප්‍රේමීන් කණ්ඩායමක් ගැන කතාවක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, අපි කවුරුත් හොඳින්...
View ArticleStranger Things [S01 : E02] with Sinhala Subtitles |මේපල් වීදියේ අභිරහස...
හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි. පළමු...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E11] |with Sinhala...
ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක්...
View ArticleAncient Aliens [S03 : E13] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ රහසිගත කේත...
ලෝකය පුරාවටම අපේ මුතුන්මිත්තන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ස්මාරක ඉදිකරලා තිබෙන්නේ මොනවගේ අරමුණක් සඳහාද ? ඒ වගේම මේවා ඉදිකරේ ඇයි කියලා මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පර්යේෂකයන් විශ්වාස කරනවා මේවායේ...
View ArticleI.T. (2016) with Sinhala Subtitles |තාක්ෂණික වැඩ්ඩෝ [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ ලිපියෙන් The Secret Circle කතා මාලාවෙන් හම්බවෙනවා කිව්වට එහෙමම වුනේ නැහැ මොකද කිව්වොත් දිල්ෂාන් සචින්ත The Containment කතාමාලාවට සබ් කරන්න සෙට් වෙලා. ඉතින් එයා ඒක කරන අතරේ මම ෆිලුමක්...
View ArticleIce Age: Collision Course (2016) with Sinhala Subtitles |ශීත යුගයේ මිතුරන්...
අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු...
View ArticleStar Trek V: The Final Frontier (1989) with Sinhala Subtitles |තරු ගණදුර 5...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට අටවන උපසිරැසිය අරගෙන ආවා. ඔයාලට කලින් කියුව විදියටම Star Trek චිත්‍රපට මාලාවේ පස් වැන්න. ඩොලර් මිලියන තිස් තුනක් වියදම් කොට නිපදවන ලද ඩොලර් මිලියන හැට තුනක් ආදායම්...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E07] with Sinhala Subtitles |සාදරයෙන්...
ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා. මෙන්න මේ එපියෙදී කතාවට ආයෙත් ඝාතක කල්ලිය සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට් ගැන දේවල් ගොඩකුත් හෙළිවෙනවා. එහෙනම් කතාවට බහිමුකෝ. මතක ඇතිනේ හයවෙනි එපියේ අන්තිමට...
View ArticleGhostbusters (2016) with Sinhala Subtitles |සර් ඇල්රිච් මේසන්ගේ අවතාරය [සිංහල...
හායි යාළුවනේ ඔන්න මම ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාවත් ගෙනාවා ඔයාලට. සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට, මේක ලයින් ගොඩක් තිබ්බා එකයි එහෙම වුනේ, හොද කොපියක් එනකන්ම හිටියා, හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් කියමු,...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E12] |with Sinhala...
ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක්...
View ArticleChicago PD [S04 : E01] with Sinhala Subtitles |සයිලෝවේ අභිරහස [සිංහල උපසිරැසි...
ඉතිං කොහොමද කට්ටියට? සියලු දෙනාම හොදින් කියල හිතනවා. මම හිතනවා අපේ TV Series රසිකයන් දන්නව කියල 2016 අවසන් කාර්තුව කියන්නෙ අලුත් TV Series රැසක් සහ දැනට විකාශය වෙමින් පවතින TV Series රැසකුත් නිකුත්වන...
View ArticleWagah (2016) with Sinhala subtitles |දේශ සීමාව. [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ. ආයි ඉතින් අපේ රටේ කාටවත්...
View Article