Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන්
Viewing all articles
Browse latest Browse all 2488

Stranger Things [S01 : E02] with Sinhala Subtitles |මේපල් වීදියේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

0
0

Stranger-Things-TV1

හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි.

පළමු කතාවේ ඔයලා දැක්කනේ කොහෙන්ද ආපු තරුණියක්. ඒවගේම ඔයාලා දැක්කා විල් බයර්ස් නැතිවෙනවා. මේ එපියේදී විල්ව හොයන චීෆ්ට ආරංචි වෙනවා මළසිරුරක් සම්බන්ධව. සැකකරන විදිහට ඒ විල්ගේ සිරුර. නමුත් විල් ගේ අම්මා මේක පිළිගන්නේ නැහැ. මේ එපියෙන් අතුරුදහන් ලැයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා.

අද මොකද වෙන්නේ කියලා දැනගන්න මේ එපිය බලන්න. එහෙනම් මම සමුගන්නවා. වැඩිය කියන්න දෙයක් නැහැ. කිව්වම කතාරසයත් යනවනේ. කතාව ගැන විස්තරයක් දිල්ශාන් කාලිංග කරපු නිසා නැවත කියන්න යන්නේ නැහැ. ඊලග කොටසෙන් මුණගැහෙමු. රැදී සිටින්න STRANGER THIGHS සමගින්.

– ජය ශ්‍රී –

Dominion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                  Next Episode                     

>


Viewing all articles
Browse latest Browse all 2488

Latest Images

Trending Articles





Latest Images