Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Halloween II (1981) with sinhala subtitles |අවසානයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Halloween II (1981)

මයිකල්ට මොකද උනේ කියල හිතුවද?. ඔයාල දකින්න ඇතිනෙ මයර්ස්ට වෙඩි තියල ලෝරිව කොහොම හරි රෝහල් ගතකරනව. එතකොට මයිකල්. දැන් පිලිසියෙනුත් මයිකල්ව හොයනව. ඒත් මේ එක එක ඇඳුම් නිසා ඒකත් ටිකක් අමාරු වැඩක්. මයිකල් වගේම ඇඳපු එක්කෙනෙක් පොලිස් කාරෙකේ හැප්පිලා මැරෙනව. හිතුවත් මේ මයිකල් කියල පරීක්ෂණයේ ප්‍රතිඵලය කියන්නෙ මේ මයිකල් නෙමේ කියල.

තමන්ට බාධා කරන හැමෝගෙම ජීවිතවලට වග කිය කිය ලෝරිගෙ පස්සෙන් කොහොමහරි මයිකල් රෝහලටත් එනව. පොලිසිය නගරය පීරමින් මයිකල්ව හොයනකොට මයිකල් රෝහලේ වැඩ පටන් අරගෙන. මොනව කොහොම උනත් අවසානයේ ඩොක්ටර් ලූමිස් මෙතනට එනව. ඒ එන්නෙ ලෝරි තනියම මයිකල්ට එරහිව සටන් කරකර ඉන්නකොට. වැඩි විස්තර ලියන්නෙ නෑ. ලියන්නත් බෑ එතකොට මුළු කතාවම මෙතන ලිව්ව වෙනව. මයිකල්ව නවත්තන්නෙ කොහොමද කියල දැනගන්න චිත්‍රපටය නරඹන්න. චිත්‍රපටය හොයාගන්න විදිය මතක ඇතිනෙ. තුන්වෙනි එකෙන් නැවත හමුවෙමු.

Halloween (1978)

Halloween II (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>