Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E13] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ රහසිගත කේත [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ලෝකය පුරාවටම අපේ මුතුන්මිත්තන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ස්මාරක ඉදිකරලා තිබෙන්නේ මොනවගේ අරමුණක් සඳහාද ? ඒ වගේම මේවා ඉදිකරේ ඇයි කියලා මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පර්යේෂකයන් විශ්වාස කරනවා මේවායේ රහසිගත කේතයන් ඇතුලත් කරලා තිබෙන බවට ඒ වගේම ඔවුන් විශ්වාස කරනවා මේවායෙන් විවිධ ශිෂ්ටාචාර අතරේ තිබුණු සම්බන්ධ කම් ගැන හෙළිදරව් වෙනවා කියලා ඒ වගේම මේවා ඉදිකරලා තිබෙන ස්ථාන එකට යා කරලා බැලුවොත් පුදුම සහගත විදිහට පෙන්නුම් කරනවා කිසියම් ස්ථාන කීපයක් එක එල්ලේ ඉදිකරලා තිබෙනවා කියලා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>