Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S02 : E03] with Sinhala Subtitles |රහස් නාවික පරීක්ෂණ! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Blindspot S2-1

ඔන්න එහෙනම් Blindspot කතාසමයෙ තුන්වෙනි කොටස. දැන් නම් වැඩි දෙයක් ලියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඉක්මනට වචන දෙකක් කියල යන්නම්.

අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරයකින්. බෝම්බ ප්‍රහාරයට හේතුව නාවික හමුදාවෙන් කරගෙන යන රහස් ආයුධ අත්හදාබැලීමක්. කොහොම වුනත් ජේන්ගෙ පච්චයකට සම්බන්ධයක් තියෙනව. කතාව බලන්නකො.

කේඩ් තමන්ව පැහැරගත්ත කියල ජේන් බොරුවක් කිව්වත් මේ වෙද්දි සෑන්ඩ්ස්ටෝම් එකට කේඩ් ගැන තොරතුරු ලැබිල ඉවරයි. ඒ කියන්නෙ කේඩ් අහුවුනොත් ජේන් බොරුකාරියක් විදිහට අහුවෙනව. ඒ අතර ජේන්ට සිදුවෙනව තමන්ගෙ පක්ෂපාතීත්වය ඔප්පුකරන්න. ජේන් ට ඇත්තටම ඒක කරන්න පුළුවන්වෙයිද?

කතාව බලන්න කියල ආරාධනාකරන ගමන් මම සමුගන්නව. කමෙන්ටුවක් දාල අදහසක් කියල යන්න. 😀

එහෙනම් මම ගියෝ. ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>