මේ මගේ පළමු උපසිරස නිර්මාණය. මේකට සබි එක දාන්න බර ගතේ Jun 1 දා ඉවර කරන්න මාස 4ක් ගියා. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර අමාරුද කියල තේරුණේ.කොටින්ම කිවුවොත් ඇඩුනා.
මේක 13 November 2015 තිර ගත උනේ. IMDB අගය 5.1ක් ලබාගත් සුපිරි බයිස්කෝප් එකක්. කතාවේ ඉන්නේ. Matthew Reese, Dolph Lundgren, Danielle Chuchran වගේ අය. කතාව ගැන කියනවා නම් පලි ගැනිමක් වටා තමා කතාව දුවන්නේ… ආයි ලියන්න බැ අප්පා ෆිලුම බන්න කෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Riot.2015.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1074 downloads