Image may be NSFW.
Clik here to view.
හරි පොරොන්දු උන විදිහට හතරවන දිනයේදී මේ ඔයාලට ගෙනාවේ stranger things කතාමාලාවේ හතරන කොටසයි. ඔයලා කලින් කතාවේ දැක්කනේ ගගෙන් සිරුරක් හම්බෙනවා. යාලුවෝ ටික නම් විශ්වාස කරේ නැහැ . ඒත් එයාලා බලන්න ගියාම දකිනවා ඒ විල් බයර්ස් කියලා. ඒ නිසා එල් ගැන තියන විශ්වාසය එයාලට නැතිවෙනවා. ඒත් විල් ගේ අම්මා නම් කොහොමටවත් මේක විශ්වාස කර්න්නෑ. මොකද එයාට විල් කතාකරන නිසා. ඒ අර නිවී නිවී පත්තු වෙන බල්බ් වලින්. මේ මරණේ විල්ගේ අම්මා ප්‍රතික්ෂේප කරනවා. තවදුරටත් හොයන්න හිතාගෙන චීෆ් සිරුර ඉස්සල්ලාම හම්බුන කෙනාව මුණගැහෙනවා. එතනදී එයාට ඒ පුද්ගලයා ගැන සැකයක් ඇතිවෙනවා. ඒනිසා චීෆ් සිරුර ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න සැරසෙනවා. අද කතාවේ සාරාංශයක් තමයි ගෙනාවේ. එහෙනම් අදට සමුගන්නවා. ඊලග කතාව ප්‍රනීත් සහෝදරයා ඔයාලට ගෙනෙයි
– ජය ශ්‍රී –
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
<< Previous Episode All Episodes Next Episode >>