Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E15] with Sinhala Subtitles |පිටසක්වලයන්,දෙවිවරු සහ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ලෝකය පුරාවටම විවිධ දෙවිවරු සහ වීරයන් ගැන කතන්දර පිරිලා තිබෙනවා ඒ වගේම මේ අයට තිබුණු අසාමාන්‍ය බලතල සහ හැකියාවන් ඒ වගේම ශක්තිය ගැන මේ කතන්දර වලින් කියැවෙනවා  ඉතින් මේ කතන්දර වල සඳහන් අද්බුත බලතල තිබුණු දෙවිවරු ඒ කාලයේ  ඇත්තෙන්ම හිටියද?මේ අයට තිබුණු විවිධ බලතල කොහෙන්ද ආවේ? ඇත්තෙන්ම මේ අය කවුද ? මේවා ගැන තමයි මේ කොටසෙන් සාකච්ඡා කරන්නේ.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>