Attack on Titan: Part 2 (2015) with Sinhala Subtitle |මනුෂ්‍යත්වයේ සැබෑ සතුරා...
ඔන්න එහෙනම් මීට මාස දෙකකට වගේ කලින් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට වෙච්ච් පොරොන්දුව ඉෂ්ට කරමින් Attack on Titan Part 1 (2015) චිත්‍රපටයේ දෙවැනි කොටසත් අරගෙන තමයි මේ එන්නෙ. චිත්‍රපටයේ පලවෙනි කොටස බාරදෙනකොට...
View ArticleLucifer [S02 : E02] with Sinhala Subtitles |සරාගී කුඩම්මා [සිංහල උපසිරැසි සමඟ]
ලුසිෆර් කතාමාලාවේ සතිදෙකක නිවාඩුවෙන් පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්නයි මේ සූදානම. ඒගැන දැනුවත් කරන්න බැරිවීම ගැන සමාවෙන්න ඕනි. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අද කතාවේ මොනාද උනේ කියලා බලමු. අද කතාව බලන්න කලින්...
View ArticleThe Strain [S03 : E06] with Sinhala Subtitles |පහර පිට පහර [සිංහල උපසිරසි සමඟ]
හරි එහෙනම් ඔන්න 6වෙනි කොටසත් ගෙනාව. හරි යාලුවනේ මුලින්ම කියන්න. අදහස් වලට ස්තුතියි යාලුවනේ. වැඩිය කියන නෑ මේක හොද කොටසක්. බලලම කියන්න. තව තියෙන්නේ කොටස් හතරයි. හරි එහෙනම් කියෙව්වා ඇති බලල අදහසක් දාගෙන...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E09] with Sinhala Subtitles |පාලනය...
ඔන්න එහෙනම් නවවන එපියේ උපසිරසයත් ගෙනාවා. මේ කොටසේදී බැට්මෑන්ට හා ටට්සුට මුහුණදෙන්න වෙන හතුරා තමයි සයිෆර්. මෙයාට වෙන කෙනෙක්ව පාලනය කරන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේක පටන් ගන්නේ වේන්...
View ArticleHalloween 4: The Return of Michael Myers (1988) with sinhala subtitles |ශාපයේ...
මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන...
View ArticleArrow [S05 : E01] with Sinhala Subtitles |උරුමයේ අනාගතය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත්...
View ArticleVan Helsing [S01 : E03] with Sinhala Subtitles |ඇතුලට වෙලා ඉන්න [සිංහල...
කොහොමද යාළුවනේ. සමාවෙන්න ඕනේ වෙලාවට දෙන්න බැරි උනාට. අපිටත් ඉතින් නිවාඩුවක් එපැයැ. කොමෙන් කොම හරි ඔලුවෙ අමාරැවකුත් තියෙද්දි තමා මේක කරලා ඉවර කරන්න උනේ. ගිය සතියේන් තමා කතා මලාව ආරම්භ උනේ ඇත්තටම...
View ArticleTimeless [S01 : E01] with Sinhala Subtitles |ඉතිහාසය වෙනස්වෙයි [සිංහල...
ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි මේ දෙන්න ලක ලෑස්ති වෙන්නෙ. මුලින්ම විමා අයියට ස්තූති කරන්න ඕන මගේ කරදරේට හරි මේක මට කරන්න දුන්නට. හරි, දැන් ඉතින් කතාවෙ නම දැක්කාම තේරෙනවනෙ මොන වගේ...
View ArticleThe Chaser AKA Chugyeogja (2008) with Sinhala Subtitles |ලුහුබඳින්නා [සිංහල...
ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු...
View ArticleZ Nation [S03 : E03] with Sinhala Subtitles |ආශ්චර්ය. [සිංහල උපසිරසි සමඟ]
සිනේෂන් කතාමාලාවේ තුන්වැනි කොටසත් අරගෙනයි අද ආවේ . මේ කතාවෙදි මර්ෆිගේ රෝග සුවකිරිමේ හැකියාව ගැන තමයි ඇතුලත්වෙන්නේ .මර්ෆි එයාගේ අලුත් රාජධානියට ගැලපෙන තැනකුත් තෝරගන්නවා.පේන විදිහට එායට ලොකු සැලසුමක්...
View ArticleBlindspot [S02 : E04] with Sinhala Subtitles |පරිඝණක ක්‍රීඩාව. [සිංහල...
කලින් කොටස් ප්‍රමාදවුන නිසාම අද ටිකක් කලින් උපසිරැසිය ගෙනාව ඔන්න. පහුගිය සතියෙ කමෙන්ටුවල කලින් දෙන්න කියලම තිබුණ නිසා පුළුවන් ඉක්මනින්ම ගෙනාව. ඒ නිසා අදත් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. අද කොටසට නම...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E16] |with Sinhala...
ඔන්න 16 ත් අරගෙන මං ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පහුගිය කොටස්වල අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම ස්තූතිය පුද කරනවා. ඒ වගේම සද්ද නැතුව අරන් ගිය අයටත් මං ආරාධනා කරනවා අදහසක් තියලා යන්න කියලා....
View ArticleHolidays (2016) with Sinhala Subtitles |මේ බය සමරන දිනයි [සිංහල උපසිරසි සමඟ]
හුඟ කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. දිගටම කලේ කතාමාලා නිසා වෙනසකටත් එක්ක අද අරන් ආවේ 2016 දි තිරගත වුණ Horror/ Thriller වර්ගයේ චිත්‍රපටියක් වන Holidays. මේ කතාව මට බාරදීලා...
View ArticleStar Trek VI: The Undiscovered Country (1991) with Sinhala Subtitles |තරු...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට නව වන උපසිරැසිය අරගෙන ආව. Star Trek කතා මාලාවේම හයවන කොටස. ඩොලර් මිලියන විසි හතක් යොදා නිර්මාණය කරන ලද ඩොලර් මිලියන අනු හතක් අදායම උපයාගන්නා ලද චිත්‍රපටය. මේ...
View ArticleChicago PD [S04 : E02] with Sinhala Subtitles |වැරදි හැරවුම. [සිංහල උපසිරැසි...
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතා මාලාවේ දෙවන කොටස. ඉතින් site Office එකේ වැඩයි, මගේ පෞද්ගලික වැඩයි ඔය තව අනම් මනම් වැඩයි නිසා හිතුවට වඩා ටිකක් කාලය වැය වුණා මේ කොටස දෙන්න. ඉතිං එකට නම්...
View ArticleDesignated Survivor (2016) [S01 : E03] |with Sinhala Subtitles |අදෘෂයමාන...
දවසක් පරක්කුයි… කලින් සතියේ කිව වගේම ඉතින් කතාව බදාදා රැ ට විකාශය උනත් බ්‍රහස්පතින්දා හවස් වෙනකන්ම අන්තර්ජලයේ උපසිරසියක් හොයාගන්න අමාරුයි. අනිත් එක සතියේ වැඩ කරන දවස් වලින් මටත් හොදටම බිසී දවස එදාට...
View ArticleCinderella and Four Knights [2016 : E15 & E16] with Sinhala Subtitles...
15 කොටස සීයගෙ අසනීපය ප්‍රයෝජනයට ගත්ත හයින් මින්ගේ කුඩම්මා හදන්නේ ව්‍යාපාර සියල්ලම තමන්ගේ පුතා වුන යූන් සන්ග්ට පවරල දෙන්නයි. තමන්ගෙ සීයව බේරගන්න වෙහෙසෙන අතරේ දැන් හයින් මින්ට ව්‍යාපාරත් රැකගන්න වෙලා....
View ArticlePhoenix (2014) with Sinhala Subtitles |මරණයෙන් නැගිටීම [සිංහල උපසිරසි සමඟ]
දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරයකින් තම සැබෑ පෙනුම අහිමි වූ කාන්තාවක්, ඇයගේ විශ්වාසය කඩ කළ ආදරවන්තයාව සොයා යන ගමන තමයි Le Retour des Cendres කියන ප්‍රංශ නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියන මේ ජර්මන්...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E17] |with Sinhala...
හායි කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඕන්න මං පොරොන්දු වුන විදිහටම 17 කොටසත් ගෙනාවා. ඉතින් පහුගිය කොටස් ටික ඔක්කොම බලන්න ඇති කියලා විශ්වාස කරනවා. වැරදි අඩුපාඩු තිබුනා නම් සමාවෙන්න කියලත් කියනවා. ඒ...
View ArticleAncient Aliens [S03 : E15] with Sinhala Subtitles |පිටසක්වලයන්,දෙවිවරු සහ...
ලෝකය පුරාවටම විවිධ දෙවිවරු සහ වීරයන් ගැන කතන්දර පිරිලා තිබෙනවා ඒ වගේම මේ අයට තිබුණු අසාමාන්‍ය බලතල සහ හැකියාවන් ඒ වගේම ශක්තිය ගැන මේ කතන්දර වලින් කියැවෙනවා ඉතින් මේ කතන්දර වල සඳහන් අද්බුත බලතල තිබුණු...
View Article