Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Designated Survivor (2016) [S01 : E03] |with Sinhala Subtitles |අදෘෂයමාන බලවේගය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Designated-Survivor

දවසක් පරක්කුයි… කලින් සතියේ කිව වගේම ඉතින් කතාව බදාදා රැ ට විකාශය උනත් බ්‍රහස්පතින්දා හවස් වෙනකන්ම අන්තර්ජලයේ උපසිරසියක් හොයාගන්න අමාරුයි. අනිත් එක සතියේ වැඩ කරන දවස් වලින් මටත් හොදටම බිසී දවස එදාට නිසා සිකුරාදා දවසට තමයි කතාව දෙන්න වෙන්නේ. එකට අමනාප වෙන එකක් නැ කියලා හිතනවා.

පහුගිය සතියේ කතාව මතක නැතිනම් මන්ත්‍රණ සභාවට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ටොම් ක්‍රික්මන් ජනාදිපති වෙලා වැඩ පටන් අරගෙන ප්‍රශ්න මැදින් ගිහින් අන්තිමේ කතාව ඉවර උනේ පැය 36 කට පස්සේ මේ පිප්රිමෙන් පස්සේ ජිවිතේ බේරා ගත්තු කෙනෙක් ඉන්නව කියන එකත් එක්ක.

අද කතාවේ කවුද මේ ජිවිතේ බේරාගත්තේ වගේම තවත් මොන වගේ ප්‍රහාරයක්ද වෙන්නේ ඒ වගේම ඉතින්  කතාව කොයි පැත්තට කරකෙනවද කියලා හිතාගන්න බැරි විදිහේ සිදුවීම් ගොඩක් වෙනවා.

කතාවේ සමහර තැන්වල ඒ ඉංග්‍රීසි වචනයටම ගැලපෙන වචනේ නොවුනත් කතාවේ රසයට හානියක් නොවෙන වචන එකතු කරන්න වෙන තැන් කීපයක් තිබුනා. මම හිතනවා එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ කියලා. එහෙමනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් තවත් ගොඩක් අය බලාගෙන ඉන්න කතාවක් එක්ක ගොඩක් ඉක්මනින් හම්බ වෙන්න එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

ජය වේවා…!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

Designated.Survivor.S01E03.HDTV.x264-KILLERS[ettv]

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>