Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Cinderella and Four Knights [2016 : E15 & E16] with Sinhala Subtitles |සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Cinderella and Four Knights TV1

15 කොටස
සීයගෙ අසනීපය ප්‍රයෝජනයට ගත්ත හයින් මින්ගේ කුඩම්මා හදන්නේ ව්‍යාපාර සියල්ලම තමන්ගේ පුතා වුන යූන් සන්ග්ට පවරල දෙන්නයි. තමන්ගෙ සීයව බේරගන්න වෙහෙසෙන අතරේ දැන් හයින් මින්ට ව්‍යාපාරත් රැකගන්න වෙලා. සීයව බේරගන්න දායකයෙක් හොයාගන්න බැරි වුනාම මේ හැමෝම ගොඩක් දුක්වෙනවා. ඒත් ජි වොන් ඒ  සැත්කමට ගැලපෙන බව පරීක්ෂාවෙන් ඔප්පු වෙනවා. ඉතින් මේ සැත්කම තියෙන දවසෙම කුඩම්මා මොවුන්ගේ ව්‍යාපාරයත් අල්ලගන්නයි හදන්නේ...

16 කොටස
සීයගෙ ව්‍යපාරය බේරගන්න හයින් මින්ට පුලුවන් වෙනවා. සීයව බේරගන්න ජි වොන්ට පුලුවන් වෙනවා. ඒත් ජි වොන්ට නිර්වින්ධන අසාත්මිකතාවයක් තියෙන නිසා ඔහුට සැත්කමෙන් පස්සේ සිහිය එන්නෙ නැතුව යනවා. මේ දෙයින් වඩාත්ම දුකට පත්වෙන්නේ හා වොන්. හැම වෙලාවෙම තමන්ගේ හිතුමනාපෙට වැඩ කරපු සීයත් දැන් වෙනස් වෙන්නයි හදන්නේ.. ඒ වෙනස හැමෝගෙම ජීවිත වලට කොහොම බලපායිද...

ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි යාලුවනේ. හැබැයි මේ වතාවෙ කතාවේ කොටස් ටික එන්න කල් ගියා නේද… දැන් ටිකක් කාර්යබහුල නිසා ඉස්සර වගේ ඉක්මනට සබ් දෙන්න අමාරුයි. කොහොම වුනත් ඔයාලා හැමදාම ඒවා බලලා දක්වපු අදහස් වලට ස්තූතියි. ඉතින් මේ කතාවත් කොහොමද කියලා කියන්නකෝ. මම ආයෙමත් එන්නම් ඔයාලව හමුවෙන්න…

Cinderella and Four Knights on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E15.720p-NEXT-CineBus-ENT-RAiN

Cinderella.and.Four.Knights.E16.END.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Season>>

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>